topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැක්ඩේට් කොට ස්ථිර කරනු! විරෝධතා පාගමනක් කොළඹදී….සියලුම කරුණු සාධාරණයි අගමැති ලේකම් පිළිගනියි.

2019 වර්ෂයේ බදවාගත් අභ්‍යාසලාබී උපාධිධාරීන් 14550 ක් වසරක පුහුණුව අවසන් කර ඇති බැවින් ඔවුන් සේවයේ ස්ථිර කරන ලෙස ඉල්ලා අද (15)  කොළඹදී විරෝධතාවයක් සහ පාගමනක් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබුණි.

2019 දී බඳවාගත් අභ්‍යාසලාභීන් ස්ථිර කිරීමට අධාල කැබිනට් පත්‍රිකාවක්වත් මේ වන තෙක් ඉදිරිපත් කර නොමැති අතර අභ්‍යාසලාභී උපාධිධාරීන් දැනට වසරක පුහුණුව අවසන් කර මාස ගණනාවක් ගතවී ඇතත් නියමිත ක්‍රමවේදයට අනුව ස්ථිර කිරීම ආණ්ඩුව දිගින් දිගටම මග හරිමින් සිටීම මෙම විරෝධතාව පැවැත්වීමට මූලිකම සාදකය විය.
විරෝධතාව කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසලින් ආරම්භ වූ අතර කොවිඩ් වසංගත තත්වය මධ්‍යයේ උවද සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් අභ්‍යාසලාභී උපාධිධාරීන් විශාල පිරිසක් තම සේවය සථිරකර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන විරෝධතාව සදහා සහභාගී වීම සදහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි රැස්ව සිටුනු දක්නට ලැබිණි.

No description available.

No description available.

පසුව  කොළඹ ලිප්ටන් වටරවුමේ පැය භාගයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූ පිරිස පසුව නැවතත් පාගමනින්ම අගමැති කාර්යාලය දෙසට ගමන් අරම්භ කළ අතර කොළඹ මහජන පුස්තකාලය පසුවනවාත් සමගම පොලිසියේ උසස් නිලධාරියෙකු පැමිණ ගැටළු සාකච්ඡා කිරීම සදහා අගමැති ලේකම්වරයෙකු සමග සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දුවක් ලබාදෙනු දක්නට ලැබිණ.

No description available.

No description available.

කෙසේ වෙතත් විරෝධතා පාගමන නොනැවතී ඉදිරියටම ගමන්කළ අතර පසුව කොල්ලුපිටිය අගමැති කාර්යාලය අසල ලිබටි වටරවුම අසල රැස්වී ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ධම්මික මුණසිංහ සහ 2019 රැකියාලාභී උපාධිදාරී එකමුතුවේ තැන්නේ ඤාණානන්ද‍ හිමියන් විසින් පැමිණ සිටි පිරිස ඇමතීම සිදු විය. ඉන් අනතුරුව පැමිණ සිටි පිරිසෙන් 06 දෙනෙක් සදහා අගමැති ලේකම්වරයෙකු සමග සාකච්ඡා කිරීම සදහා අවස්තාව ලැබිණි.

No description available.

සාකච්ඡාවෙන්  අනතුරුව පැමිණි ධම්මික මුණසිංහ සදහන් කළේ අගමැති ලේකම්වරයෙකු සමග ගැටළු පිළිබදව සාකච්ඡාකර බවත් අභ්‍යාසලාභී උපාධිදාරීන්ගේ  ඉල්ලීම් සියල්ල සාදාරණ බවත් එම ඉල්ලීම් අගමැති ලේකම්වරයා පිළිගත් බවත්ය. තවද මේ පිළිබදව ලබන සතියේ නැවතත් සාකච්ඡා කිරීම සදහා පැමිණෙන ලෙස දැනුම් දෙන බවටද අගමැති ලේකම්වරයා පොරොනදු වීමෙන් අනතරුව විරෝධතා කරුවන් විරෝධතාව අවසන් කිරීමට කටයුතු කරනු ලැබීය.

අගමැති ලේකම් සමග සාකච්ඡා කොට තම සගයන් පැමිණෙන තෙක් අනෙකුත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ලිබටි වටරවුම අසල පදිකයින් ගමන් ගන්නා තීරුවෙහි අයිනක වාඩිවී සිටින අයුරු දක්නට ලැබුණු ඡායාරූප  පහතින් දක්වා ඇති අතර අභ්‍යාසලාභී උපාධිධාරීන් අමතා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ධම්මික මුණසිංහ සහ 2019 රැකියාලාභී උපාධිධාරී එකමුතුවේ තැන්නේ ඤාණානන්ද‍ හිමියන් විසින් දැක්වූ අදහස් ඉදිරි දිනකදී වාර්තා කරන්නෙමු.

No description available.

No description available.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.