topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කාන්තාවකට නි. පොලිස්පති වෙන්න බැහැ…ජෙ. පො. අ. 32 ක් ගොනුකල පෙත්සම අද විභාගයට.

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස වාර්තා වූ බිම්ෂානි ජාසිංහ ආරච්චි එම තනතුරට පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලා පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීම අද ඇරඹීමට නියමිතව ඇත.

මේ අතර තමාගේ උසස්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨ‍ාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පැවැරූ බවට තමා දැනුවත් කිරීම පවා පොලීසියේ නීති අංශයේ අධ්‍යක්ෂවරයා මගහැර ඇති බව බිම්ෂානි ජාසිංහ ආරච්චි පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම ඉදිරිපත් කළ නිලධාරීන් අතර පොලිස් නීති අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකරද සිටින බැවින් නීති අංශයෙන් ලැබෙන සහාය ගැන විශ්වාසය තැබිය නොහැකි බවත් තමන් වෙනුවෙන් පෙනී සිටීමට තවදුරටත් පොලිස් නීති අංශයේ සහාය අවශ්‍ය නොවන බවත් බිම්ෂානි ජාසිංහ ආරච්චි පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 ක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබේ.

මෙම පෙත්සම හරහා කියා සිටින්නේ පොලිස්පති සහ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය උඩ ලබා දී ඇති බිම්ෂානි ජාසිංහ ආරච්චිගේ පත්වීම උසස් පොලිස් නිලධාරීන් බඳවා ගැනීමේ පටිපාටියට පටහැනි බවයි.

Leave A Reply

Your email address will not be published.