topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

A-9 ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක්.

පොල් සංවර් ධන මණ්ඩලය විසින් තමන්ගේ ඉඩම් අත්පත් කරගෙන ඇති බව පවසමින් කිලිනොච්චිය පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්දායි ගම්වාසීන් පිරිසක් විසින් A-9 ප්‍රධාන මාර් ගය අවහිර කරමින් විරෝධතාවක නිරත විය. අදාල ගම්වාසීණ්ගේ විරෝධතාව හේතුවෙන් A- 9 ප්‍රධාන මාර් ගයේ වාහන ගමනාගමනයටද බාධා සිදු වූ අතර මේ හේතුවෙන් පලෙයි පොලීසියද අදාල ස්ථානයට පැමිණියහ.

ස්ථානයට පැමිණි පලෙයි පොලීසිය විසින් විරෝධතාවයේ නිරත වූවන් A-9 මාර් ගයෙන් ඉවත් කොට ඔවුන්ට දැනුම් දී ඇත්තේ අදාල ඉඩම් මේ වන විට පොල් සංවර් ධන මණ්ඩලයට අයත් රජයේ ඉඩම් බවට පවතින හෙයින් අදාල ඉඩම් සාමාන්‍ය වැසියන්ගේ බවට  තහවුරු කලහැකි ලිපිලේකන රැගෙනවිත් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසයි. එසේ පැවසීමෙන්  අනතුරුව විරෝධතා කරුවන් විසිර ගොස් ඇත.

Leave A Reply

Your email address will not be published.