topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුරුණෑගල රජපීල්ල උද්‍යානයේ ගස්කොළන් කපා විනාශ කිරීමට එරෙහිව විරෝධතාවක් කොළඹදී.

කුරුණෑගල රජපීල්ල උද්යානයේ ගස්කොළන් කපා විනාශ කර අදට දින 44ක් ගෙවුනද ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශව කිසිම ක්රියාමාර්ගයක් නොගැනීම නිසා සමාජවාදී තරුණ සංගමය විසින් අද (16) පරිසර අමාත්යාංශය ඉදිරිපිට නිහඩ විරෝධතාවක් පැවැත්විය.

 

මෙම විරෝධය දැක්වූ ස්ථානයට පරිසර ඇමති වරයා පැමිණි අවස්ථාවේ විරෝධතා ලියවිල්ලක් එතුමට ලබාදුන අතර මේ පිලිබදව කිසිදු දෙයක් තමන් නොදන්නා බවත්, තම විශය පථයට අයත් නොවන බවත් පවසමින් ප්රශ්නය මගහැර යාමට උත්සහා දැරූවද තරුණ සංගමයේ  විරෝධය හමුවේ මේ පිළිබඳ සොයාබලා පරීක්ෂණයක් කිරීමට පොරොන්දු විය.

 

පොරොන්දු යනු පුහු වචන බවට පත් කරමින් වර්තමාන ජනාධිපතිවරයේ ගෙනයන පරිසරය ඩෝසර් කිරීමේ කටයුත්ත කරගෙන යන්නේ ජනතා විරෝධය නෑසුනා සේය. එහි එක් පියවරක් ලෙස සිදුකර ඇති මෙම රජපීල්ල උද්යාන විනාශයටද එම ඉරනම අත් වෙනවා නිසැකය. ගැමි කියමනක් තියනව පුහුලට තියපු අත ලබ්බට නොතියා ඉන්නෑ කියල.

 

අද රජපීල්ලට තියපු අත හෙට කොස් කැලයට , බඩගමුව කැලයට , ඇතුගලට පමනක් නොව අපේ රටේ අනෙකුත් වනාන්තර වලටත් තියනවා නිසැකය. ඒ නිසාවෙන් අද වන විනාශයේ ආරම්භය නවතා දැමීම අප කාගේත් වගකීමක් බව  සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මෙහිදී සදහන් කළේය.

 

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.