topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාස 5ක සේවා කාලය අහිමි කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්.

2019 බඳවාගත් වයඹ පළාත් සභාවට අනුයුක්ත උපාධිධාරීන් සඳහා ස්ථිර පත්වීම් ලිපි අද දින ලබාදි ඇත. එහි ස්ථිර කරන දිනය ලෙස දක්වා ඇත්තේ 2021 ජනවාරි 1 දිනයි. ඒ අනුව අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ මාස 5ක සේවා කලයක් අහිමි කර ඇත.

මෙම උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස 2019 අගෝස්තු මස බඳවාගත්තේ වසරක පුහුණුවකින් පසු ස්ථිර කිරීමට යටත්වය.

මේ අසාධාරණයට එරෙහිව හෙට (17) පුත්තලම් දිස්ති‍්‍රක් මානව හිමිකම් කොමිසමට  පැමිණිල්ලක් කරන අතර ඉදිරියේදී ශේෂ්ඨාධිකරණයට යෑමට බලාපොරොත්තු වේ. ඒ අතර බැක්ඬේට් කොට ස්ථිර කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිතියක් ලෙස ද ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.

මෙයට,
විශ්වාසී,
ධම්මික මුණසිංහ ,
ලේකම්,
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය.

Leave A Reply

Your email address will not be published.