topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වරායේ බටහිර කොටස විකිණීමට විරෝධය පලකරමින් ජනාධිපතිට ලිපියක්.

ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

කොළඹ දකුණ වරායේ බටහිර කොටසේ ඉදිකිරීමට සැලසුම් කර ඇති පර්යන්තයේ 85% ක කොටස් ප්‍රමාණයක් අවුරුදු 35 ක කාලයක් සඳහා ඉන්දියාව හා ජපානයට විකිණීමට /පැවරීමට /බදුදීමට /ආයෝජනය කිරීමට විරෝධය පළකිරීම හා එම කොටස ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කොට පවත්වා ගෙන යාම.

2021.01.31 දිනැතිව අනුමත කොට ඇති කොළඹ දකුණු වරාය ව්‍යාපෘතිය – නැගෙනහිර බහළු පර්යන්තය ( ෑක්‍ඔ) හා බටහිර බහළු පර්යන්තය (උක්‍ඔ) සංවර්ධනය කිරීම හා මෙහෙයුම් කිරීම මැයෙන් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හා බැඳේ.

1 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49% ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීම සඳහා විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් 2020.10.22 දිනැතිව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවත්, සාගල රත්නායක අමාත්‍යවරයා විසින් 2019.05.28 දින ඉන්දියාව හා ජපානය සමග අත්සන් තබන ලද (ඵධක්‍) ලියවිල්ලත් රටට ඉතාමත් අහිතකර ලේඛණ දෙකකි.

2 2020.12.22 දින විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා සමගත් 2021.01.13 දින ඔබ තුමා සමග පැවති සාකච්ඡාවේදීත්, ඔබතුමාගේ උපදෙස් පරිදි ක්‍්භක්‍ කමිටුව සමග කළ සාකච්ඡාවේදිත් ඉතා පැහැදිලිව සඳහන් කරණු ලැබුවේ නැගෙනහිර පර්යන්තයේ 49% ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට කටයුතු කරන බවයි.

3 එවැනි පසුබිමක අප වෘත්තීය සමිතියද ඇතුළු වෘත්තීය සමිති 23 කින් සමන්විත වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් ගනු ලැබූ තීරණයකට අනුව නැගෙනහිර පර්යන්තයේ 100% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කර ගැනීම වෙනුවෙන් 2021.01.29 දින සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අප අවතීර්ණ වූ අතර, ඊට සහාය පළකරමින් රට පුරා උද්ඝෝෂණ පැන නැගිණි.

4 2021.01ග29 දින අරඹන ලද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වන ලද ඔබ රජය නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතට පත්කර බටහිර පර්යන්තය රටට හිතකර ලෙස විදෙස් ආයෝජන කැඳවා සංවර්ධනය කිරීමේ යෝජනාව එකම කැබිනට් පත්‍රිකාවකින් ගෙන ආ යුතු බවට වෘත්තීය සමිති විසින් රජයට යෝජනාවක් ලබා දිය යුතු බවට ඔබ පාර්ශවයේ නියෝජිතයින් මගින් වරාය වෘත්තීය සමිති 23 වෙත 2021.01.29 වන දිනම දන්වා තිබුණි.

5 ඔබ රජය විසින් එවන ලද එම යෝජනාවට වෘත්තීය සමිති 22 ක් අත්සන් තැබූ අතර අප වෘත්තීය සමිතිය ඊට අත්සන් නොකරණ ලදි.

6 2021.01.31 දිනැතිව අනුමත කොට ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ 2.13 මගින් නැගෙනහිර බහළු පර්යන්තයේ අයිතිය හා මෙහෙයුම් කළමණාකාරිත්වය 100% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කරණ බවට සඳහන්ව තිබිම සැලකිල්ලට ගෙන අප විසින් ගනු ලැබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය 2021.02.02 දින දහවල් 12.00 පැයට අවසන් කරන ලදි.

7 ජාතික සම්පත් විකිණීම, බදුදීම සිදු නොකරන බවට වාචිකව හා ලිඛිතව පොරොන්දු දී බලයට පත් ඔබ රජය 2021.01.31 දින නිකුත් කරන ලද කැබිනට් සංදේශයේ 2.13 මගින් බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව හා ජපානය නම් කරන සමාගම් වෙත 85% ක කොටස් ප්‍රමාණයක් අවුරුදු 35 කට පැවරීමට තීරණය කර ඇත. එමෙන්ම විදේශ ආමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ඉන්දීය මාධ්‍ය හමුවේ බටහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම පිලිබඳව 2021.02.14 දින අදහස් දක්වා ඇත.

8 බටහිර පර්යන්තය ඉන්දියාව හා ජපානය නම් කරන සමාගම් වෙත පැවරීමට ඔබ රජය ගෙන ඇති තීරණයට අපගේ බලවත් විරෝධය පළ කරන අතර, මෙම පර්යන්තයද අතිශයින්ම ජාතික ආර්ථිකයට වැදගත් ආර්ථික මර්මස්ථානයක් බැවින් එම පර්යන්තය විදෙස් සමාගම් වෙත විකුණා දැමීමට (බදුදීමට/ අයෝජනය කිරීමට) ගෙන ඇති තීරණය අහෝසි කරන ලෙස ඔබ තුමාගෙන් අප ඉල්ලා සිටිමු.

9 1979 අගෝස්තු 01 වරාය අධිකාරිය පිහිටවූ දින සිට මේ දක්වා ගෙවුනු වසර 42 ක කාලය තුල වරාය අධිකාරියට අහිමි කරන ඇති දේපල අතිමහත් වේ. වරාය අධිකාරිය සතු භූමිය, පර්යන්ත, වරායවල්ල ව්‍යාපාරල සේවා ඒ අතර පවතී. පසුගිය සෑම රජයක්ම ඒ සියල්ල වරාය අධිකාරියට අහිමි කර ඇත්තේ වරාය හා රට දියුණූ කිරීමට එමගින් හැකියාව ලැබෙන බව පවසමිනි. වසර 42 ක වරාය අධිකාරියේ ශේෂ පත්‍රය සලකා බැලීමේදී ඒ සියලු තීරණ වරාය විනාශයට හේතු වී ඇත.

10 අප මාතෘභූමිය දූපතක් වූ පළියට රට වටේ වරායවල් ඉදිකළ නොහැක. වරායවල් ඉදිකර ඇත්තේ ඊට සුදුසුම ස්ථානවල වන අතර ඊට එරෙහිව ඉදිකරන ලද ඔළුවිල් වරාය මුළුමනින්ම අසාර්ථක ව්‍යාපෘතියකි. ඒ නිසා දැනට වරාය අධිකාරිය සතුව පවතින වරායන් හා පර්යන්ත ප්‍රමාණයත්, භූමියත් රැක ගනිමින් වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කර පවත්වා ගෙන යාම රජයේ වගකීමක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

11 බටහිර බහළු පර්යන්තය රජ්‍ය හා පෞද්ගලික වයාපාරයක් ලෙස සංවර්ධනය කළ යුතු බවට ඔබ තුමා රටට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව ඇති නිසා එසේ කිරීම යෝග්‍ය බව හැඟවීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ 2.11 මගින් උත්සාහ ගෙන ඇත. එය එසේ නම් නැගෙනහිර බහළු පර්යන්තයෙන් 49% ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවේ අදානි සමාගමට පැවරිය යුතු බවට ඔබතුමා රට හමුවේ තබන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කුමන වගන්තියේ සඳහන් කර තිබුණාද යන්නත් රටට හෙලිකල යුතුව ඇත.

12 2021.01.31 අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ 2.12 මගින් ක්‍ෂක්‍ඔ ආයෝජන සැලැස්ම කොළඹ වරාය තුල ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බවට ප්‍රකාශ කර ඇත. බටහිර පර්යන්තය සඳහාද එම ආයෝජන සැලැස්ම ගැලපෙන බව දක්වා ඇත. සත්‍ය තත්වය නම් ක්‍ෂක්‍ඔ සමාගම කොළඹ වරාය මෙහෙයවන මුළු බහළු ප්‍රමාණයෙන් 41% ක් මෙහෙයවා ඊට අදාල ලාභයෙන් 85% ක් චීනයට රැගෙන යාමයි.

13 රටට ආර්ථික වාසි කිසිවක් අත් නොවන, රටේ ණය බරතාව සීඝ්‍රලෙස ඉහළ යාමට හේතු සාධක වූ ව්‍යාපෘති ක්‍රියාවට නගනවා වෙනුවට, රටක් ආර්ථික වශයෙන් ඉහලට ඔසවා තැබිය හැකි වරායවල් වැනි ජාතික සම්පත් පුද්ගලික අංශයට විකිණීමට කටයුතු නොකර රජය මැදිහත්ව ඒවා සංවර්ධනය කලා නම් අද අප මාතෘභූමිය කිසිදු රටක් ඉදිරියේ දන නැමීමක් සිදු කල යුතු නැත.

වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස අප ඔබ තුමාගෙන් ඉල්ලා සිටින්නේ එකිනෙකාට ප්‍රතිවිරුද්ධ කඳවුරු දෙකක ගොදුරු බිමක් බවට තව දුරටත් අපාගේ මාතෘභූමිය පත් නොකරන ලෙසයි. ඔබ තුමාගේ පූර්වගාමී නායිකාවක් වූ ගරු සිරිමා බණ්ඩාරණායක මැතිණිය විසින් පවත්වාගෙන යන ලද නොබැඳි විදේශ ප්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කරන ලෙසත්, උපනූපන් අනාගත පරම්පරාවට හිමිවිය යුතු මාතෘභූමිය සතු ජාතික සම්පත් “ආයෝජන” නාමයෙන් විදෙස් බහුජාතික සමාගම් වෙත විකුණා දැමීමට කටයුතු කොනරන ලෙසත් අප ඔබ තුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි,
මෙයට

විධායක සභාව වෙනුවෙන්,

නිරෝෂන් ගොරකානගේ
ප්‍රධාන ලේකම්

Leave A Reply

Your email address will not be published.