topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමති ගම්මන්පිලගේ බොරුව හෙළි වෙයි……ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ලබා දෙන බවට එකඟතාවයක් නැහැ.

ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ආපසු ශී‍්‍ර ලංකාවට පවරන බවට එකඟවීමක් සිදු නොවූ බව ඉන්දීය රජය හෙළි කර ඇත. ඉන්දීය රජය පැවසා ඇත්තේ මේ තෙල් ටැංකි සමූහය ගැන තවදුරටත් සාකච්ඡ පැවැත්වෙන බවයි.

2015 වසරේ මැයි මස ද ශී‍්‍ර ලංකා රජය මෙම තෙල් ටැංකි ලබා ගැනීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ විය.2003 වසරේදී එවකට පැවැති එ. ජා. ප. රජය විසින් මෙම තෙල් ටැංකි ඉන්දීය අයි. ඕ. සී. සමාගමට පැවරීමේ ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

ඉන්දීය රජය ති‍්‍රකුණාමල තෙල් ටැංකි ශී‍්‍ර ලංකාවට ලබාදීමට එකඟ වූයේ නැතැයි වෙබ් අඩවි කිහිපයක්ද තහවුරු කර ඇත. මෙම තෙල් ටැංකි සමූහය ශී‍්‍ර ලංකාවට ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ එකඟ වූ බව අමාත්‍ය උදය ගම්මන්පිල  ප‍්‍රකාශ කර තිබිණි.

Leave A Reply

Your email address will not be published.