ඊයේ (18) මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 514ත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 78 420 ක් දක්වා ඉහල ගොස් ඇත. ඉන් 71 823 ක් දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර 6167 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 08ත්ප සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 430ක් දක්වා ඉහල ගොස් ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන්කර සිටියි.
…ගමගේ…