topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෞඛ්‍ය සේවකයන් ඉල්ලීම් ඉල්ලා ලබන 23 වනදා අසනීප නිවාඩු වාර්තා කරයි.

01. සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක් ලබාගැනීම.
02. දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්ය ආදේශක, අනියම් සේවකයින් වහා ස්ථිර කරගැනීම.
03. නිල ඇඳුම් දීමනාව රු. 15000 ක් කරගැනීම.
04. සියලු සෞඛ්ය සේවකයින්ට විශේෂ අවදානම් දීමනාවක් ලබාගැනීම.
05. ප්රමාද කළ උපස්ථායක පත්වීම් කඩිනමින් ලබාගැනීම.
06. උදුරාගත් උත්සව අත්තිකාරම් දීමනාව පොලී රහිතව නැවත ලබාගැනීම.
07. අතිකාල රේට් ක්රමයකට ලබාගැනීම.
08. විධිමත් බඳවා ගැනීම් පටිපාටියක් හා විධිමත් රාජකාරි ලයිස්තුවක් ලබාගැනීම.
09. රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟය පියවා ගැනීම.
10. කළමනාකරණ සේවා විභාගය සමත් අයට පත්වීම් ලබාගැනීම හා වයස 45 ට වැඩි විශ්රාම වැටුප් අයිතිය                 අහිමි අයගේ විශ්රාම වැටුප් අයිතිය ලබාගැනීම.
11.ආණ්ඩුවේ මිලිටරිකරණ උවමනාවන් මත සිදුකරන අවිධිමත් බඳවාගැනීම් වහා නැවැත්වීම.

 

යන ඉල්ලීම් සදහා පෙබරවාරී 22 වනදා සවස් වීමට පෙර විසදුම් ලබා නොදෙන්නේ නම්   දිවයිනපුරා  රෝහල් කාර්ය මණ්ඩල එළඹෙන 23 වනදා  අසනීප නිවාඩු වාර්තා කිරීම සදහා කටයුතු කරන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්  පවසයි.

මෙම ඉල්ලීම් මුල්කරගෙන පසුගිය කාලයපුරාවටම විරෝධතා ව්‍යාපාර මෙන්ම නොයෙකුත් වෘර්තීය ක්‍රියාකාරකම්වල නිරත උවද මේ වන තෙක් රජය මේ  සදහා විසදුම් ලබා දීමට අපොහොසත් වී ඇත. ඒ හේතුවෙන් ආසන්නතම වෘර්තීය ක්‍රියාමාර්ගය ලෙස පසුගිය 17 වනදා සෞඛ්‍ය කාර්ය මණ්ඩල පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා සේවයෙන් ඉවත්ව තිබූ අතර එහි ඡයාරූප පෙළක්ද පහතින් දැක්වේ.

May be an image of 1 person, standing and outdoors

මෙම වර්ජනය සදහා මුලු දිවයිනම ආවරණයවන පරිදි රෝහල් කාර්ය මණ්ඩල සහභාගී කරගෙන තිබූ අතර මහරගම පිළිකා රෝහල රිච්වේ ආර්්‍යා ළමා රෝහල ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන රෝහල් සම්බන්ධකර නොගැනීමට තීරණයකර තිබීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් රෝහල්වලට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා සැපයීම සදහා ද ක්‍රියාකිරීමට කටයුතු කළ බව අප එදින කළ විමසීමකදී ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සදහන් කළේය.

මෙම වෘර්තීය ක්‍රියාමාර්ගයට අධාලව කොළඹදී පාගමනක්ද මේ වන විට සැලසුම් කරමින් තිබෙව බවත් සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් දිනාගැනීම සදහා කරනු ලබන මෙම වෘර්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගීන්ට මෙන්ම ජනතාවට සිදුවන අපහසුතාවයන් වෙනුවෙන් රජය වගකීම බාරගතයුතු බවද ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය වැඩිදුරටත් සදහන් කර සිටියි.

…ගමගේ…

 

Leave A Reply

Your email address will not be published.