topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිසියේ අවයව මිරිකීම් තර්ජනය කිරීම් මැද සෞඛ්‍ය සේවකයන් අමාත්‍යංශයට කඩාවදී.

ඉල්ලීම් 11 මුල්කර ගෙන දිවයින පුරා පිහිටි රෝහල් 40 කට ආසන්න රෝහල් කාර්ය මණ්ඩල  අද (23) අසනීප නිවාඩු වාර්තාකර කොළඹදී පාගමනක් සංවිධානය කරතිබූ අතර එය කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ වී සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ගමන් කළේය. මේ සදහා දිවයිනේ බොහෝ පෙදෙස්වලින පැමිණි විශාල සෞඛ්‍ය සේවකයන් පිරිසක් එක්ව සිටිනු දක්නට ලැබිණි.

එහිදී සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ඡා කොට ගැටළුවලට විසදුම් ලබා ගැනීම අවශ්‍ය බව පවසමින් ආමාත්‍යංශ ගේට්ටුව අසල රැදීසිටින අවස්තාවේ උසස් පොලිස් නිලධාරීන් පිරිසක් සමග යම් විවාදාත්මක තත්වයක් උද්ගතවූ අවස්තාවේ එහි සිටි උසස් පොලිස් නිලධාරියෙකු විසින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට පස්සට කරදර වෙන්න පුලුවන් යනුවෙන් තර්ජණයකර හිමියන්ගේ රහසිගත අවයව මිරිකීමට ලක්කළ බව සුගතානන්ද හිමියන් පවසයි.

අවයව මිරිකීමත් සමගම පාගමනේ පැමිණි පිරිස් පාලනය කිරීමට පොලිස් නිලධාරීන්ට නොහැකිවූ අතර පිරිස සෞඛ්‍ය අමාත්‍යංශය පහිටි භූමිය වෙත කඩා වැදීම සිදු විය. ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශය පිහිටි ප්‍රදේශය පාගමනෙන් ඉල්ලීම් ඉල්ලා පැමිනි සෞඛ්‍ය සේවකයන්ගේ ග්‍රහණයට නතුවූ අතර පොලිස් නිලධාරීන්ට කර කියාගත නොහැකි තත්වයක් උදා විය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් බොරු කියයි.

May be an image of one or more people and people standing

ඉන් අනතුරුව උසස් පොලිස් නිලධාරීන් බොහෝමයක් අමාත්‍යංශ භූමියට පැමිණි අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පැමිණ වැඩබලන සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිසක් සමග සාකච්ඡජවක් ලබා දෙන පවසමින් 10කට පමණ අවස්තාව ලබා දෙන බව පවසමින් පැමිණ සිටි පිරිසට පොරොන්දුවක් ලබා දෙමින් නික්ම ගියේය. නමුත් සාකච්ඡාව ස්ථිර විසදමකින් තොරව අවසන් වී පැමිණි ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සදහන් කළේ සාකචඡාව සදහා පැමිණ සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරායා අතළු පිරිසක් බවත්ය.

එම පිරිසට කරුණු ඉදිරිපත් කිරීමේදී ඔවුන් සෞඛ්‍ය සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් සදහන්කර ඇත්තේ මෙම කරුණු යම් කිසි දේශපාලන ක්‍රියාවලික් ඔස්සේ සිදුවිය යතු කරුණු බවත් මේ සම්බන්ධයෙන් දේශපාලනයේ ඉහලම සිටින පුද්ගලයින් විසින් තීරණ ගත යුතු බවත්ය.

ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ගේ අදහස් දැක්වීම.

No description available.

“අපි අද මෙතනට ආවේ අසනීප නිවාඩු වාර්තා කරලා. මේ ප්‍රශ්නවලට උත්තර අරන් යන්න.නමුත් අපට මුල ඉදලම පොලීසියෙන් බධා කිරීම් සිදුකළා. අපි බාධා කිරීම් වලින් නවත්තන්න පුළුවන් කියලා හිතන්න එපා මහත්තයෝ. අවයව මිරිකලා තර්ජනය කරලා අපිව බය කරන්න බැහැ. අපි එහෙම වෘරතීය සමිති ව්‍යාපාරයක් නෙමෙයි. ඔය ඉන්න බුද්ධි අංශ නිලධාරීන්ගෙන් අවුරුදු 05ක් පස්සට අපි ගැන විස්තර අරන් බලන්න. පිස්තෝල පෙන්නලා ගෙවල්ලවලට ගිහිල්ලා බිය වැද්දීම් කරලා හිර ගෙවල්වල දාලා අපිව නවත්තන්න බැහැ. එහෙම පුලුවන්ද කියලා හොයලා බලන්න. අපි කියනවා අපි මේ සටන ඉල්ලීම් දිනාගන්න තෙක් අතහින්නේ නැහැ කියලා. අපි නැවතත් තවත් යම්කිසි කාලයක් ලබා දෙනවා ආණ්ඩුවට සහ අනෙකුත් නිලධාරීන්ට  මේ පිළිබද තීරණයක් ගන්න.

හැබැයි අපි එම තීරණය ලබා දෙන්න ප්‍රමාධකරනවනම් අපි ආයෙත් එනවා ඒ එන්නේ ආයෙත් නිකන්ම යන්න නෙවෙයි උත්තරත් අරගෙන යන්න. අපි පොලීසියේ ආමි එකේ  හමත්තරුන්ට කියනවා එදාටත් බලන්න ඔය මිලියටරිය දාලා අපිව නවත්වන්න පුලුවන්ද කියලා. මේ ඉන්නේ ඔබ තුමන්ලා වගේ රජයේ සේවකයො තමයි. සාධාරණ ඉල්ලීම් ඉල්ලන්නේ අපි අසාධාරණ ඉල්ලීම් එකක්වත් ඉල්ලා නෑ. බලාපොරොත්තුවෙන් ඉන්න මේ ප්‍රශ්නවලට උත්තර නුදුන්නොත් අපි එනවා ආයෙමත් මේ ප්‍රශ්නවලට උත්තර අරගෙනම යන්න”

කෙසේ වෙතත් ස්ථිර විසදුක් නොලබා විරෝධතාව අවසන් කෙරුණු අතර ඉල්ලීම් වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉදිරිපත්කර කරුණු වෙන්වෙන් වශයෙන් ඉදිරියේදී වාර්තා කාරීමට බලාපොරොත්තු වන අතර වරෝධතාවයේ ඡායාරූප පෙළක්ද පහතින් දැක්වේ.

No description available.

No description available.

No description available.

No description available.

May be an image of one or more people, people standing, motorcycle, road and text that says "Electronics Furniture 9 Care 0 Online SampathCards 0766303070"

May be an image of one or more people, people standing, road and street

May be an image of one or more people, people standing and outdoors

May be an image of 2 people, people sitting, people standing and outdoors

…ගමගේ…

 

 

Leave A Reply

Your email address will not be published.