topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආයුර්වේද උපාධිධාරීන් හෙට (01) නිහඩ විරෝධතාවක.

අද වනවිට ආයුර්වේදල සිද්ධල යුනානි උපාධිධාරීන් දහසකට ආසන්න ප්‍රමාණයක් රැකියා විරහිතව සිටී. නමුත් මේවන තුරුත් අදාල බලධාරීන් මෙම රැකියා ගැටළුව විසඳීම සඳහා වන විධිමත් වැඩපිළිවෙළක් සකසා නැත. වසර ගණනාවක සිට මෙම ගැටළුව පිළිබඳ අදාල බලධාරීන් සමඟ සාකච්ඡා කළ ද, දැනුවත් කිරීම් කළ ද, සාධනීය ප්‍රතිඵලයක් නැත. උපාධිධාරීන් දහසකට ආසන්න ප්‍රමාණයක් රැකියා විරහිතව සිටියදී පුරප්පාඩු පිරවීම මත පත්වීම් 157ක් පමණක් ලබාදීම  සිදුකිරීමට නියම්ත ය.

සියළුම උපාධිධාරීන්ට රැකියා ලබාදීම, දේශීය වෛද්‍ය ක්‍රමවලට මුල්තැන දීම ආදී දේවල් කියා බලයට පත්වූ ආණ්ඩුව දැන් ඒවා අමතක කර දමා ඇත. එමනිසා මෙම ගැටළුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ අපගේ විරෝධය පළකිරීමට එළඹෙන මාර්තු මස පළමුවැනිදා උදෑසන 10.00 ට දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය රෝහල් හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට (ටෙක්නිකල් හංදිය අසල) නිහඩ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙයට විශ්වාසී,
වෛද්‍ය ජයමාල්
ලේකම්,
රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය.

Leave A Reply

Your email address will not be published.