topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කාන්තා දිනයදාම පොලිසිය කාන්තාවන්ට පහර දෙයි.

ඊයේ (08) දින යෙදී තිබූ ජත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නිදහසා උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් සංවිධානයකර සමකාමී විරෝධතා පාගමනට පොලිසිය විසින් පහර දීමක් සිදුකර බව එහි  ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න සදහන් කරයි. පසුව රැස්ව සිටි පිරිස අමතමින් ඇය මෙසේ සදහන් කරන ලදි.

“ආදරණීය සහෝදරිය සහෝදරයා , අද එකසිය දහ වැනි ජාත්යන්තර කාන්තා දිනය.අද ලෝකෙ පුරාම කොවිඩ් වසංගත තත්ත්වය ඇතුළෙත් මේ දිනය සමරනවා.ඒ වගේම මේ දිනයේ දැන් හැමෝම තොරොම්බල් කරමින් විකුණනවා.අද අපිට කන්තා දිනය සමරන්න වෙලා තියෙන්නෙ කොවිඩ් වසංගතයකට මුළු ලෝකෙම ගොදුරු වෙලා තියෙන මොහොතක .

මේ නරුම ධනවාදය තුළ ස්ත්රීන් මේ මහා සමාජ සම්මතයේ ගොදුරක් වෙලා ඉවරයි.එක අවසන් වෙන්නේ මේ ආර්ථික ක්රමය ක්රමයක් විදිහටම කරලා දැම්මට පස්සේ.අද අපි හැමෝම කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීලා ඉන්නෙ.ඒක ඇතුලෙත් ප්රධාන ගොදුරු ස්ත්රීන් .වසංගතයේදීත් ලාභය උන්ට කඳුළු ස්ත්රීන්ට ඒ නිසා තවදුරටත් අපිට ඉවසීමෙන් බලා නොඉඳ සටන් කරන්න සිද්ධ වෙනවා.එනිසා මෙවර ජාත්යන්තර කාන්තා දිනයේ අපි අපේ රටේ වැඩකරන ස්ත්රීන්ට කියනවා ඔව් , ආදරණීය සහෝදරියනි වසංගතයේ ලාභය උන්ට කඳුළු ස්ත්රීන්ට නොඉවසමු සටන් වදිමු කියලා.

මේ වසංගත තත්ත්වය ඇතුලේ අපේ ජීවිත අවදානමකට වැටිලා තියෙනවා. විශේෂයෙන් මේ රටේ ආර්ථිකය වැඩි පංගුවට දායක වෙන සහෝදරියන්ට තමන්ගේ රැකියාව අවස්ථා සියල්ල මේ වෙනකොට අහිමි වෙමින් යනවා. මැදපෙරදිග ගිහිල්ලා තමන්ගේ ජීවිත අවදානම ගැන නොතකා වැඩ කරන, මේ රටට වැඩිපුරම විදේශ විනිමය ගේන සහෝදරියන් මේ වෙලාවේ මැදපෙරදිග අතරමං වෙලා විවිධාකාරයේ ලිංගික ගොදුරුවෙමින් වෙමින් මරණයට පත්වෙමින් ජාවාරම් වල ඉත්තන් වෙමින් අන්ත අසරණ භාවයට පත්වෙලා.ඔවුන්ගේ ජීවිත ගැන වගකියන්න කිසිම කෙනෙක් නෑ .

ලාභය සමාගම් අයිතිකරුවන්ට , ඒජන්සිකරුවන් ට, ජාවාරම්කරුවන්ට ගිහින්.මැදපෙරදිග සිටියත් ලංකාවට පැමිණියත් ඔවුන් අනාරක්ෂිත තත්ත්වයට පත් වෙලා.ඔවුන් පාලකයන් විසින් ගොදුරු කරගෙන.ඔවුන් හම්බ කරගත් සොච්චම සූරාකනවා.කවුරුත් මේකට වගකියන්නේ නෑ. වසංගතයේ ලාභය උන්ට කඳුළු ස්ත්රීන්ට ඉතින් අපි තවත් ඉවසන්න ඕනෙද ? අනිත් පැත්තෙන් ඇඟලුම් කර්මාන්තයේ යෙදෙන සහෝදරියන් මුලින්ම බ්රැන්ඩික්ස් ආයතනයෙන් පටන් ගත්තේ මේ වසංගත තත්ත්වය කිසිදු සෞඛ්යාරක්ෂිත පහසු කමක් තිබුණේ නැහැ ඔවුන්ගේ ජීවිත ගැන වගකීමක් බලධාරීන්ට තිබුණේ නෑ ඒ අයට තිබුනු එකම දේ තමයි ටාගට් කවර් කරන එක.මලමිණී උඩින් හරි ලාභ ගොඩ ගහන පාලකයන් ඉන්න රටක ඇඟලුම් කර්මාන්තයේ සේවය කරන සහෝදරියන් ගේ ජීවිත මේ වෙලාවේ අවදානමකට ගොදුරු වෙලා රැකියා සුරක්ෂිත නෑ .

සෞඛ්ය ආරක්ෂාව නෑ. රැකියා වලින් එළියට දාලා. සමහර වෙලාවට වැටුපක්වත් නොදී.ඊට අමතරව පෞද්ගලික අංශයේ ලක්ෂ 8 කට ආසන්න ප්රමාණයක් රැකියා අහිමි වීමේ තර්ජනයට මුහුණ දීලා.ඒ වගේම බඩු මිල බදු බර වැඩි වෙලා ආර්ථිකයේ දරන්න බැරි තරමට ස්ත්රීන් ගේ ඔළුවට කඩාගෙන වැටිලා.ජීවත් වීමේ අරගලය ඇතුලේ කාන්තාවන්ට ලොකු සටනක් කරන්න සිද්ධ වෙලා .ඒ බරත් වැඩිපුරම දරන්න වෙලා තියෙන්නෙ කාන්තාවන්ට. අනිත් පැත්තෙන් දරුවන්ගේ අධ්යාපනය කඩාකප්පල් වීම ඇතුලේ දරුවන් ලක්වෙලා වෙලා තියෙන පීඩාවත් දරන්න වෙලා තියෙන්නෙ කාන්තාවන්ට .

ඒ නිසා මුළු ජීවිතේම අවදානමකට ඔවුන්ට උරුම වෙලා තියෙන්නෙ පීඩාව විතරයි . එතනදිත් වසංගතයේ ලාභය උන්ට කඳුළු ස්ත්රීන්ට ඉතින් අපි ඉවසන්න ඕනේ ද නෑ අපි සටන් කරන්න ඕනේ . අනෙක් පැත්තෙන් වතු කම්කරු ජනතාව මුළු මුළු ජීවිත කාලෙම තේ වත්තට තමන්ගේ ජීවිතය දිය කරනවා. බේසික් දාහක් දෙන්න කියලා ඔවුන් අරගල කරනවා. ඒ වගේම ස්ථිර වැටුපක් , නිවසක් ,ඉඩමක් ඒක මිනිස්සු විදිහට ලැබිය යුතු මූලික අයිතියක්. එක දෙන්න කියලා අපි පාලකයින්ගෙන් ඉල්ලනවා. ඒක ලබා ගැනීම වෙනුවෙන් අපි අරගල කරනවා ඒ නිසා වසංගත තත්ත්වයක් තුළ විතරක් නෙවෙයි හැමදාමත් ලාභය උන්ට කඳුළු අපිට ඒ නිසා අපි ඉවසන්න ඕනේ නෑ සටන් කරන්න ඕනේ .

සිංහල තමිල් මුස්ලිම් අපි හැමෝම එකට එකතු වෙලා සටන් කරන්න ඕනේ . ඒ වගේම ඈත දුෂ්කර පළාත්වල සහෝදරියෝ තමන්ට ජීවත් වෙන්න ක්රමයක් නැති වෙද්දි ඔවුන් විවිධ ආකාරයේ ණය ගන්නවා මේ රටේ තියෙන ශුද්ර මූල්ය ආයතන හරහා ණය ගත්ත අපේ රටේ සහෝදරිය එකසිය අසූවකට ආසන්න ප්රමාණයක් මේ වෙනකොට සියදිවි නසාගෙන තියෙනවා ණය ගෙවා ගන්න බැරුව.මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට අපේ රටේ කාන්තාවන්ගේ ඡන්දෙ ගන්න කියාගෙන ආවේ මේ ණය සියල්ල කපා හරිනවා කියලා.ඒක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ පොරොන්දුවක් .හැබැයි ඒක හිස් කඩදාසියක් විතරයි .අදත් ඒ අය මහපාරේ අරගල කරනවා.

ඒ වගේම සියදිවි නසා ගන්නවා .මේකට වගකියන්න ඕන මේ රටේ පාලකයෝ .ණය ගෙවා ගන්න බැරි නම් සියදිවි නසා ගන්න ඕනේ .නැත්නම් ණය හිමියන්ට ලිංගික මෙවලමක් වෙන්න ඕනේ ඒක තමයි අපේ රටේ ස්ත්රීන්ට උරුම වෙලා තියෙන දේ .මේ වසංගත තත්ත්වය ඇතුළෙත් ලාභය උන්ට කඳුළු ස්ත්රීන්ට ,ඉතින් අපි ඉවසීමෙන් බලන් ඉන්නවා ද නැත්නම් සටන් කරනවා ද . ආදරණීය සහෝදරියනි ,එන්න එන්නම නරුමත්වයට ඇද වැටෙන ධනවාදය ඇතුලේ අපේ ජීවිත හෙට දවස සුරක්ෂිත වෙයි කියලා අපි කිසි කෙනෙකුට විශ්වාස කරන්න පුළුවන් කමක් නෑ .

අපි හැමෝම මේ ක්රමය ඇතුලේ වෙළඳ භාණ්ඩ, ලිංගික මෙවලම් වෙලා ඉවරයි .සමස්ත සමාජයක් විදිහට මේ තත්ත්වය වෙනස් කරන්න දැන් අපි පෙරමුණ ගත යුතුයි .නිවස ඇතුලේ , කාර්යාලය ඇතුලේ, කර්මාන්ත ශාලාව ඇතුළෙ , වැඩබිම ඇතුළෙ ගොවිබිම ඇතුලේ ඔබ ඔබේ අරගලය ආරම්භ කළ යුතුයි.අපි සටන් කාමී ස්ත්රීන් බවට පත් විය යුතුයි.නිවැරදි දේශපාලන නායකත්වයක් යටතේ පෙරමුණ ගත යුතුයි.ගැහැණු සහ පිරිමින් එක්ව කරන අරගලයකින් විනා අපගේ විමුක්තිය අත්පත් නොවන හෙයින් ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න,ඉදිරියට එන්න,සටන් වදින්න අනාගත සමාජවාදය,ඔව් අනාගත සමාජවාදය ගොඩනගන තෙක් දිවිහිමියෙන් සටන් වදින්න ශක්තිමත් වෙන්න .”

 

Leave A Reply

Your email address will not be published.