topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපේ ප‍්‍රධාන අභියෝගය අපගේ හැකියාවන් සූරාකන බව තේරුම් ගැනීමයි.

වාමාංශික දේශපාලනයේ පදනමම, සමානාත්මතාවය. සමානාත්මතාවයේ පළමු අංගය ජීව විද්‍යාත්මක වෙනස හැරුණු කොට මිනිස් වර්ගයාගේ ස්තී‍්‍ර – පුරුෂයින් අතර වෙනස් බෙදීමක් තියෙන්න බැහැ. ඒකතමයි මූලිකම පදනම. ජීව විද්‍යාත්මක පදනම හැර මිනිස් සමාජයක් හැටියට ජීවත්වීමේදී සමාජීය සත්වයෙක් හැටියට ආර්ථිකය, අධ්‍යාපනය, ප‍්‍රජා අයිතීන් භුක්ති විඳීම, ආර්ථිකයේ ප‍්‍රතිලාභ බෙදී යාම, වගේ තත්වයන්හිදී විෂමතාවයක් පවතින්න බැහැ. මේ සමාජය තුළ ප‍්‍රතිලාභ බෙදී යාමේදී කොයිතරම් වෙනසක් තිබෙනවාද කියලා දකින්න ලැබෙනවා. වාමාංශික ව්‍යාපාරයක් හැටියට අපි මේ වෙනස හඳුනා ගන්නේ පංති විෂමතාවයක් යන අර්ථ දැක්වීමෙන්. පංති හැටියට ගත්තාම කාන්තාව කියන්නෙත් වරප‍්‍රසාද අහිමි සහ සූරාකෑමට ලක්වුණු පංතිය බවට. සමස්ත ලෝකය පුරාම තත්වය මේක. ඒ අර්ථයෙන් ගත්තහම අපි විශ්වාස කරන සමානාත්මතාවය සමස්ත මානව ප‍්‍රජාවටම ලබාදීමේ සාධාරණ සමාජයක් ගොඩනැගීම වාමාංශික දේශපාලනය හැටියට හඳුන්වනවා.

 

මගේ ජීවිත කාලය ගත්තහම ඓතිහාසික වශයෙන් ඒ සර්ව සාධාරණ සමානාත්මයතාවයේ දේශය ගොඩනගන්න තිබුණු ප‍්‍රධාන අවස්ථා තුනක් අපේ පාලකයෝ හිතාමතාම මඟහැරියා. එකක් තමයි යුද්ධ නිමාකළ අවස්ථාව. ඉන්පසු එළඹුණු පශ්චාත් යුද සමය ලංකාව තුළ ජීවත්වන සියලූ ප‍්‍රජාවන්ට වගේම බාල, මහලූ, වැඩිහිටි කාන්තා පිරිමි සියලූ දෙනාටම සමානාත්මතාවයෙන් යුතුව ජීවත් වෙන්න රටක් නිර්මාණය කරන්න තිබුණු හොඳම අවස්ථාව පැහැර හැරියා. ඊටත් ඉස්සර සුනාමි උවදුර පැමිණි අවස්ථාවත්, ඒ වගේම වැදගත්. අපි සියල්ලන්ම රටක් හැටියට මේ උවදුරට මුහුණ දුන්නා. ඒ ආපදාවෙන් පස්සේ මේ රට ගොඩනගන්න තිබුණු අවස්ථාව පැහැර හැරියා. දැන් මේ එළඹිලා තිබෙන්නේ කොවිඞ් වසංගතය කියන්නේ ඒ වගේ මහඟු අවස්ථාවක්. අපි ඒ අවස්ථාවත් පැහැර හරිමින් ඉන්නවා. මේ මොහොතේ බලවත්ම කනගාටුව මිනිස්සු අතර තිබෙන පරස්පරයන් අහෝසි කරන්නට, බෙදීම් අහෝසි කරන්නට සූරාකෑමට අහෝසි කරන්නට මේ අවස්ථා තුනම යොදා ගන්නේ නැහැ.  ඒ නිසා මෙම තත්වයත් දේශපාලනය කළමනාකරණය කිරීමේ වගකීම වාමාංශික ව්‍යාපාරයක් හැටියට අපිට තිබෙනවා. එයිනුත් ස්තී‍්‍රන්ගේ හෙට දවස සාධාණ අයිතීන් රැුකෙන, සාධාරණ හිමිකම් ලැබෙන තත්ත්වයක් ඇති කිරීමේ වගකීම සහ ඒ වෙනුවෙන් පවතින මේ ක‍්‍රමය අහෝසි කිරීමේ වගකීම වාමාංශික ස්තී‍්‍රවාදය නියෝජනය කරන කාන්තා සංවිධානයක් හැටියට අපිට තිබෙනවා. ඒ අභියෝගය අපි භාරගන්න  ඕනෑ. ඒ වෙනුවෙන් තියෙන ප‍්‍රධානම අභියෝගය කාන්තාවන්ගේ සියලූ හැකියාවන් ලාභය වෙනුවෙන් අපි නොදන්නා ක‍්‍රම ඔස්සේ අපිව සූරාකන බව තේරුම් ගැනීමයි. මේ තේරුම් ගැනීම සහ උඩුගම්බලා පිහිනීම ලේසි කර්තව්‍යයක් නොවෙයි. නමුත් අපි සියලූම දෙනාට තිබෙන වගකීමත්, වගවීමත් මේ කාර්යයට උරදීමයි.

 

සරෝජා සාවිති‍්‍ර පෝල්රාජ්.

Leave A Reply

Your email address will not be published.