topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හිටපු නාවික හමුදාපති පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි කිරිම සදහා උත්සාහයක.

කොත්මලේ ඔයට පුඩළුඔය ඩන්සිනන් කදු මුදුණේ  සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා පුඩළුඔය හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි කිරිම සදහා පිඹුරුපත් සකස් කිරිමට පැමිණි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ  ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ට ප්‍රදේශයේ විහාරාධිපති සහ ප්‍රදේශවාසින්ගේ දැඩි විරෝධය (18 ) පල කර ඇත.

තලවකැලේ පුඩළුඔය වැවහේන ප්‍රදේශය හරහා කොත්මලේඔයට ජලය ගලා බසින පුඩළුඔයේ එගොඩවෙල ඇල්ල , වැවහේනේ ඇල්ල ඇතුළු දිය ඇලි තුනක් හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි කිරිමට 2017 – 2018 වසරේ සැලසුම් සකස් කර ඇති බවත්, ප්‍රදේශවාසින්ගෙන් මතු වු දැඩි විරෝධය මැද්දේ එම පෞද්ගලික ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ නොකල බවයි සංඝරත්නය සහ පුඩළුඔය වැවහේනේගම ප්‍රදේශවාසින් මාධ්‍යය හමුවේ කියා සිටියේ.

පුඩළුඔය වැවහේනගම ප්‍රදේශවාසින්ගේ විරෝධය මැද්දේ මිට ප්‍රථම නතර කර තිබු පුඩළුඔය පෞද්ගලික ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ වැඩ කටයුතු යලිත් ආරම්භ කිරිම සදහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ  ඇතුළු රාජ්‍යය නිලධාරින් පිරිසක් යලිත් උත්සහයක් දරන බවටද ප්‍රදේශවාසින් කියා සිටියි.

Leave A Reply

Your email address will not be published.