topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආනයනික සහල් මෙරට පවතින සහල් මිලට අඩුවෙන් අලෙවි කල නොහැකියි……රිශාඩ් බදුර්දීන් ගැන ආණ්ඩුව නිහඬ ප්‍රතිපත්තියක.

ජාතික ගොවිජන එකමුතුව මගින් පැවැත්වූ මාධ්ය සාකච්ඡාව ඊයේ (19) දින රාජගිරියේ ජාතික සංවිධාන පොදු මධ්යස්ථානයේ පැවැත්විනි..එහිදී අදහස් දක්වමින් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් කියා සිටියේ රජය මගින් ක්රියාත්මක කිරීමට සැලසුම් කරන සහල් ආනයන ක්රියාවලිය තුල බලධාරීන්ට අත යට කොමිස් මුදල් මෙන්ම මෙරට ජනතාවට පරිභෝජනයට නුසුදුසු ආහාර කැවීමේ අවදානමටක් ඇති බවයි.

එමෙන්ම දැනට ලෝකයේ අඩුම සහල් මිල ලෙස මෙට්රික් ටොන් එකක් ඩොලර් 370 ගෙවා හෝ ඉන්දියාවෙන් සහල් ආනයනය කර ඊට අමතරව මෙරට අලෙවි පිරිවැය එක්කර කිසිසේත්ම මෙරට පවතින සහල් මිලට අඩුවෙන් අලෙවි කල නොහැකි අතර මේ නිසා අනිවාර්යයෙන්ම ආනයනය තුල සිදුවන්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ප්රමිතියකින් තොර සහල් ආනයනය බව ඔහු ප්රකාශ කරයි. එය පෙර පැවති රජය තුල රිශාඩ් බදුර්දීන් වෙළෙඳ ඇමතිවරයා රටතේ සතොස ආයතනයේ සිදුවූ බව ඔහු සිහිපත් කර දෙයි.

එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ ජාතික ගොවිජන එකමුතුවේ අධ්යාපන ලේකම් කේ පී ඩී කරුණානායක  කියා සිටියේ සිංහරාජය ,පිදුරුතලාගල ආදී ස්වභාවික පරිසර පද්ධතිය විනාශයට ලක් කිරීමත් පසුගිය රජය සමයේ විල්පත්තු වන සංහාරය සිදු කල රිශාඩ් බදුර්දීන් ඇමතිවරයා සම්බන්ධයෙන් කිසිදු ක්රියාමාර්ගයක් අනුගමනය නොකරන ප්රතිපත්තියක් ආන්ඩ්ව විසින් ගෙනයන බවයි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.