topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කළුකොඩි විරෝධතා සතියක් එයි.

Studio_20161230_170426

 හම්බන්තොට  වරාය විකුණා දැමීමට ගත් තීරණයට විරෝධය ප්‍රකාශ කරමින් ජනවාරි 02 වැනිදා සිට කොළඹ වරාය තුළ කළුකොඩි ඔසවා තැබීමේ ව්‍යාපාරයක් දියත් කරන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කරයි.

ඊට සමගාමීව කොළඹ වරායට අමතරව සෑම වරායක් තුළම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ආයතනවල හා වාහනවල කළුකොඩි ඔසවා තබා විරෝධය දක්වන බවත් කළුපටි පැලඳ රාජකාරි කටයුතු කරන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ  සඳහන් කර සිටියි. ඔහු එසේ සදහන් කර සිටියේ  මෙම විරෝධතා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා  පුංචි බොරැල්ල සුවසේවා සංගම් කාර්යාලයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

ජනවාරි 08 වැනිදා හම්බන්තොට වරාය චීනයට පැවරීමේ ගිවිසුම අත්සන් කරන බවත් එය පරාජයට පත්කිරීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පවසා සිටියේ ය.

Leave A Reply

Your email address will not be published.