topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මලික අද යළි අධිකරණයට…..අත්අඩංගුවට ගැනීම සහ පහරදීම ගැන මාධ්‍ය සංවිධානවල විරෝධය.

කොළඹ පැවැති සෞඛ්‍ය සේවකයන්ගේ විරෝධතාවක් වාර්තා කරමින් සිටියදී අප්‍රේල් 7 බදාදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මලික අබේකෝන් නිදහස් කරන ලෙස ඉල්ලා මාධ්‍ය සංවිධාන කිහිපයක්ම ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මලික අබේකෝන් වහාම නිදහස් කොට ඔහුට සිදුකළ පොලිස් පහරදීම ගැන සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි. විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු නිලධාරීන්ට දඬුවම් ලබාදෙන ලෙසද එමගින් ඉල්ලා තිබේ.

නිදහස් මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තරවශයෙන් ද හෙලා දකිනු ලැබූ අතර, මාධ්‍ය අයිතිවාසිකම් කණ්ඩායමක් වන වන දේශසීමා රහිත වාර්තාකරුවන් (RSF) ඉල්ලා තිබුනේ ඔහු වහාම නිදහස් කරන ලෙසයි.

පොලිස් පහරදීමට ලක්වූ ලක් වු මාධ්‍යවේදියා අප්‍රේල් 08 බ්‍රහස්පතින්දා මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන විට, ඔහුට කිසිදු තුවාලයක් නොමැති බව පවසමින් පොලිසිය අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු (JMO) විසින් අත්සන් කරන ලද වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබුනි.

ඒ අවස්ථාවේ නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් JMO විසින් ව්‍යාජ වාර්තාවක් ලබා දී ඇති බවට කෑ ගසා කියමින්, විනිසුරුවරයාට පෙර රාත්‍රියේ මරදාන පොලිස් ස්ථානයේදී ඔහුට සිදුවූ පහර දීම් මඟින් ඇතිවූ තුවාල හා කැළැල් දැකගත හැකි වන සේ ඔහුගේ කමිසය ගලවා ඇත.

වධ හිංසාවට ලක්ව සිටි මාධ්‍යවේදියා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා බන්ධනාගාර රෝහලෙන් නව වෛද්‍ය වාර්තාවක් ලබා දෙන ලෙස විනිසුරුවරයා නියෝග කළ අතර, අබේකෝන් උසාවිය තුළදී සිහිසුන්ව බිම ඇද වැටි තිබේ. ඔහු අද (අප්‍රේල් 12) සඳුදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.