topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හමුදාපතිවරයා කර ඇති ප්‍රකාශය අසත්‍යක්…….කම්කරු දින රැලිය පවත්වනවා.

ජාත්යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන රැළි අවලංගු කිරීමට කිසිදු තීරණයක් අප පක්ෂය විසින් ගෙන නැති අතර හමුදාපතිවරයා කියන ආකාරයේ සාකච්ඡාවක් සඳහා අපට දැනුම්දීමක් ලැබුණේද නැත. කම්කරු දින රැළි පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ පොලිසිය විසින් දේශපාලන පක්ෂ සමග පවත්වන සාකච්ඡාව පැවැත්විනි. එහිදී එක් එක් පක්ෂය සඳහා රැස්වීම් භූමි වෙන් කරදීම සිදු කෙරුණු අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කම්කරු දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේ සිදු කිරීමට පොලිස් අනුමැතිය ලබා දෙන ලදී.

නමුත් එක්වරම අද හමුදාපතිවරයා විසින් කම්කරු දින අත්හිටුවීමේ නිවේදනයක් නිකුත් කර ඇති අතර එවන් කිසිදු කරුණක් සම්බන්ධයෙන් රජයේ කිසිදු ආයතනයක් අප සමග සාකච්ඡා කර නැත. සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයේ කිසිදු සීමා කිරීමකින් හෝ සෞඛ්ය රෙගුලාසියකින් තොරව වෛරසය ව්යාප්ත වීමට අවකාශ සැලසූ ආණ්ඩුව දැන් වසංගතය පෙන්වා කම්කරු දිනය තහනම් කිරීමට සැරසෙන්නේනම් එම අත්තනෝමතික තීරණයට එරෙහිව සටන් වැදිය යුතුය. එම අත්තනෝමතික තීරණයට දේශපාලන පක්ෂ වල අනුමැතිය ලබාදී ඇති බවට හමුදාපතිවරයා කර ඇති අසත්ය ප්රකාශය තරයේ හෙලා දැකිය යුතුය.

පුබුදු ජයගොඩ.

Leave A Reply

Your email address will not be published.