topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රනිල් මෛත්‍රී හවුල විරෝධතා මැද හකුලාගත් කොතලාවල විශ්ව විද්‍යාල පනත රාජපක්ෂ ආණ්ඩුව ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ඊයේ (20) මධ්‍ය සාකච්චාවක් කැඳවනු ලැබීය. මෙහිදී අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සංගමයේ  සභාපති ගයාන් අකිල ජයතිලක මෙසේ සදහන් කරන ලදී.

රනිල් මෛත්‍රී හවුල ආණ්ඩුව විශ්වවිද්‍යාල පද්ධතිය මිලිටරීකරණය කිරීමේ අරමුණින් ගෙන ආ කොතලාවල විශ්ව විද්‍යාල පනත එවකට ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු ප්‍රගතිශීලී බලවේග වල විරෝධතාවය මැද හකුලා ගැනීමට සිදුවිය. නැවත වරක් රාජපක්ෂ ආණ්ඩුව විසින් එම පනත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ හරහා අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය  සෘජු ලෙසම මිලිටරීකරණයටත් පෞද්ගලීකරණය ටත් ඉඩ සලසා ඇත. ඒ හරහා මෙතෙක් කලක් පිළිගැනීම හිමි නොවූ පෞද්ගලික උපාධි කඩවලට පිළිගැනීම ලබා දීමත් ඒ හරහා ලබාදෙන උපාධි පාඨමාලා වලට නෛතික භාවයක් ලබා දීමත් සිදු කර ඇත.

මෙහි උපකුලපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු සියල්ල හමුදා නිලධාරීහු වන අතර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ආරක්ෂක  අංශයේ ඉහළ නිලධාරියෙක් විය යුතුය. විශේෂයෙන්ම විශ්ව විද්‍යාලයක උපකුලපති තනතුර සඳහා මූලික සුදුසුකම විය යුත්තේ අධ්‍යාපන සුදුසුකම් වුවද මෙහිදී සලකා බලනු ලබන්නේ හමුදාවේ ඉහළ නිලධාරීන් වීම ප්‍රශ්නාර්ථයට කරුණකි. තවද 1978 අංක 16 දරණ විශ්ව විශ්ව විද්‍යාල පනතෙහි සඳහන් නිර්ණායකයන් රිසි පරිදි උල්ලංඝනය කිරීමටත් මේ උපාධි පාඨමාලා මුදලට විකිණීම ටත් මේ හරහා ඉඩ සලසා ඇත.

තවද දේශීය හෝ විදේශීය රාජ්‍ය පෞද්ගලික ඕනෑම උසස් අධ්‍යාපන ආයතනයක් සමග ආචාර්යවරුන් හා ශිෂ්‍යයන් රිසි පරිදි හුවමාරු කරගැනීමට මෙම පනත හරහා කොතලාවල විශ්ව විද්‍යාලයට අවස්ථාව සලසා ඇත. තවද විශ්වවිද්‍යාලයට රිසි පරිදි නව මණ්ඩප පීඨ අධ්‍යයන අංශ හා වෙනත් මධ්‍යස්ථාන පිහිටුවීමට පූර්ණ බලතල ලබා දී ඇති අතර තවද විශ්වවිද්‍යාලයේ බලතල ක්‍රියාත්මක කිරීමට පත් කර ඇති මණ්ඩලයේ තනතුරු වලින් බහුතරය ආරක්ෂක අංශවලට  හිමිවන අතර පීඨ මණ්ඩල වලට සහභාගි වීවේ අවස්ථාව පවා ආචාර්යවරුන්ට හිමි නොවේ.

තවද  ආචාර පදවි මහාචාර්ය පදවි ලබා දීම මෙන්ම ඒවා ඉවත් කිරීමට ද කිරීමටද බලතල මෙම පනත හරහා ලබා දී ඇත. එමෙන්ම විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍යයන්ගේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් සීමා කිරීම හා විශ්ව විද්‍යාලයට ඇතුළු වන සියලු දෙනාගේ සියලු තොරතුරු ලබාදීම ද අනිවාර්ය වෙයි. එමෙන්ම විශ්ව විද්‍යාලයේ කටයුතු සදහා සෘජුවම දේශපාලන අධිකාරියට මැදිහත් විය හැකි අතර ඔහු ගන්නා තීරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල පාලක සභාව බැඳී සිටී.

එමෙන්ම අමාත්‍යවරයාගේ කැමැත්ත පරිදි ආචාර්යවරුන් හා ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමටද මේ හරහා සළසා ඇත. එම නිසා මෙම පනත හරහා අධ්‍යාපනය විකිණීමට එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයට සෘජුව මිලිටරිකරණය මැදිහත් කිරීමට මෙන්ම අධ්‍යාපනය සඳහා දේශපාලන අතපෙවීම් සිදු කිරීමට ද විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අඩපන කිරිමටද අදාල නීති හා අණ පනත් සකසාගෙන ඇත.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.