topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනතාවට රහසේ හොර පාරෙන් කොතලාවල උපාධි කඩ පනත පාර්ලිමේන්තු පළමුවර කියවීමත් අවසන් කරලා.

සරසවි වසා හොර පාරෙන් කොතලාවල උපාධි කඩ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව අ.වි.ශි.බ.ම විසින් අද(23) දින අගමැති කාර්යාලයට විරෝධතා ලිපියක් භාර දී සාකච්ඡා කරන ලදී.
උසස් අධ්යාපනය පිළිබඳ සියලු බලතල මිලිටරි ව්යූහයකට පවරමින්, අධ්යාපනය විකිණීම සඳහා ගෙන එන කොතලාවල පෞද්ගලික විශ්වවිද්යාල පනත පාර්ලිමේන්තුට ඉදිරිපත් කර තිබේ. මේ වනවිටත් ජනතාවට රහසේ පළමුවර කියවීම අවසන් කර ඇති අතර ⁣පනත දෙවන වර කියවීම සඳහා සභාගත කර තිබේ. මෙම පනත පළමුවරට රැගෙන ආවේ පසුගිය යහපාලන ආණ්ඩුව විසින් 2018 අප්රේල් මස 26 දින වන අතර ඒ මොහොතේ පැන නැඟි ජනතා අරගලය ඉදිරියේ පාලකයන්ට පනත හකුළා ගැනීමට සිදුවිය. පාලකයන් මේ වයන්නට සැරසෙන්නේ නිදහස් අධ්යාපනයේ මළ බෙර නාදයයි. මෙතෙක් කුමන හෝ මට්ටමකින් ආරක්ෂා වී තිබුණු නිදහස් අධ්යාපනය නම් නාමයවත් මෙම පනතෙන් පසු මෙරට සමාජයට උරුම නොවනු ඇත. එහෙයින් මේ නිදාවැටීමට කාලය නොවේ. පාලකයන් උදුරාගැනීමට කැස කවන්නේ දිවි හිමියෙන් අප සටන් වැද ආරක්ෂා කරගත් නිදහස් අධ්යාපන අයිතිය බව අ.වි.ශි.බ.ම සදහන් කරයි.

Leave A Reply

Your email address will not be published.