topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහමඟ මරා දැමුවද වංචාවට දූෂණයට එරෙහි සටන අත්හරින්නේ නැහැ.

“අද අපේ රටේ දුවා දරුවන්ට පාසලේ වැසිකිළියක් නැහැ. ලෙඩ ඇඳට වෙලා බෙහෙතක් ගන්න බැරුව හූල්ල හූල්ල ඉන්න දෙමාපියන් ඉන්නවා. වල් අලි කරදරයෙන් තමන්ගේ භවබෝග විනාශ වන ජීවිත විනාශ වෙන ජනතාවක් ඉන්නවා. තමන් ගත්ත ක්ෂද්ර මූල්ය ණය ගෙවාගන්න බැරුව තමන්ගෙ ජීවිතයෙන් වන්දි ගෙවන අය ඉන්නවා. භාණ්ඩ මිල ඉහළ යෑම නිසා ආහාර වේලක් සපයා ගන්න බැරි ජනතාවක් ඉන්නවා. ඒ ජනතාවගේ ධනය චෞර වළල්ලක් අත්පත්කර ගන්නවා. ඒ නිසා අපි මහමඟ මරා දැමුවද වංචාවට දූෂණයට එරෙහි සටන අත්හරින්නේ නැහැ.“

ජවිජප නායක අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ දේශපාලන පළිගැනීම් කොමිසම් වාර්තාව පිළිබද පාර්ලිමේන්තු විවාදය අද (23) සහභාගී වෙමිනි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.