topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලොකුගේගේ වැයිකියට අසාධ්‍යයි…සෞඛ්‍ය අංශ පවසයි.

කැස්බෑව පිලියන්දල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුල කොරෝනා ආසාදිත මරණ වේගයෙන් ඉහල යමින් පවතින බව එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සමන්තිකා විජේසුන්දර  සඳහන් කරයි. දැනට එම ප්‍රදේශයෙන් දිනකට කොරෝනා මරණ දෙකක් වාර්තාවන බවත් ඊළඟ සතියේ තවත් ඉහල යනු ඇති බවත් ඇය පැවසීය.

දැනට පවතින තත්ත්වය අනුව දිස්ත්‍රික්කයම ලොක්ඩවුන් කළ ද බේරා ගැනීමට අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද ඇය කියා සිටියි. මෙතෙක් එම ප්‍රදේශයේ ආසාදිතයන් වාර්තාවීම අඩුවීමක් පෙන්නුම් නොකරන බවද පවසන ඇය මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලින් 30%ක් කොරෝනා ආසාදිතයන් යයි හෙළි වී ඇතැයිද කියා සිටියාය.

පසුගියදා අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින් සදහන්කර තිබුණේ සංචරණ සීමා පනවා තිබූ පිලියන්දල ප්‍රදේශයේ සංචරන සීමා ඉවත්කරන ලෙස තමන් ඉල්ලීමක් කල බවයි. නමුත් සෞඛ්‍ය නිලධාරීන් සදහන්කර තිබුණේ ඔවුන්ගේ අනුදැනුමකින් තොරව සීමා ඉවත්කර තිබූ බවයි.

Leave A Reply

Your email address will not be published.