topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සුදත් සමරවීරගේ උපදෙස් සහ සංඛ්‍යලේඛණ පිලිනොගන්නා බව GMOA කියයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී සුදත් සමරවීරගේ උපදෙස් තවදුරටත් පිළිනොගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම අංශය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් යටතට පත්කරන ලෙස එම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගෙන් ඉල්ලා තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා  මේ බව සඳහන් කළේය. තමන් ඉල්ලා සිටි කාරණය සිදු නොවුණ හොත් සුදත් සමරවීර  යටතේ කටයුතු කිරීමේ අපහසුව හා ඒ තීරණය තම ශාඛා සමිති වෙත දැනුම් දීම සිදු කරන බවද ඔහු කියා සිටියේය.

වසංගත රෝග අංශය ප්‍රධානියා රටේ නිවැරදි දත්ත නොපෙන්වා රජයත් සමස්ත ක්‍රියාවලියත් නොමඟ යවමින් තිබෙන බව තම සංගමයෙන් මතය වී ඇතැයිද ඔහු පැවසීය.

Leave A Reply

Your email address will not be published.