topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වසංගතය වසන් කලොත් අපිත් වසන් වෙලා යාවි.

දිනපතා නිවේදනය කරන කොරෝනා ආසාදිතයන් මෙන් දෙගුනයක් තුන්ගුණයක් පමණ ආසාදිත ප්‍රමාණයක් පරීක්ෂණවලට ලක් නොවී සමාජය තුළ සිටිය හැකි බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  සඳහන් කරයි. ආසාදිතයන් ලෙස නිවේදනය කරනු ලබන්නේ සිදුකරන ලද පරීක්ෂණවලින් හඳුනා ගන්නා අය බවද පවසන ඇය පරීක්ෂණවලට ලක් නොවී වැඩි ආසාදිත පිරිසක් සමාජයේ සිටිය හැකි බව ද පවසයි.

අප්‍රේල් මස 15 වන දින සිට මේ දක්වා කාලය තුළ ආසාදිතයන් 44,000 වාර්තා වූ බව ද ඇය සඳහන් කරයි. දැනට සිදුකරන එන්නත්කරණය එන්නත් අවසන් වූ පසු තාවකාලිකව නවතා දමන බවත් ඊළඟ එන්නත් තොග ලැබුණු පසු නැවතත් එන්නත්කරණය අරඹන බවත් ඇය තව දුරටත් පැවසුවාය.

රජය විසින් වසංගතයේ තත්වය වසන් කරන්නේදැයි කල විමසීමට ඇය කියා සිටියේ  ‘වසංගතය වසං කරන්න ගියොත් අපිත් වසං වෙලා යයි’ යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.