topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කිසිදු එකගතාවයක් නැහැ

Studio_20170102_170917
තම පක්‍ෂය සහ  ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර කිසිදු එකගතාවයක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පක්‍ෂ සභාපති හිටපු ඇමති ජී.එල්. පීරිස් පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් අවංක චේතනාවකින් එවන් යෝජනාවක් නොකරන බවත් එය දේශපාලන උප්පරවැට්ටියක් බවත්ය.

රජය අදුරදර්ශී වැඩපිලිවෙලට එරෙහි සැමට තම පක්ෂයේ ප‍්‍රධානත්වයෙන් ගොඩනැගෙන පුළුල් සන්ධානයට එක්විය හැකි යයිද පවසන හිටපු ඇමතිවරයා රෑ වැටුනු වලේ දවල් වැටීමට කිසිදු සූදානමක් නැතැයිද සදහන් කලේය.

ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමතිවරුන් මේ දිනවල ගෙනයන්නේ බොරු එජාප විරෝධී වැඩ පිළිවෙලක් පමණක් බවත් ඔහු  සදහන් කළේ ය.

 

Leave A Reply

Your email address will not be published.