topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නියෝජ්‍ය ඇමති රිමාන්ඩ්.

Studio_20170102_185245

 හිටපු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න රිමාන්ඩ් භාරයට පත් කිරීමට අධිකරණය නියෝග කළේය    ඒ  රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ මහා පරිමාණ දූෂණ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් සිදු කරන ලද නිර්දේශයකට අනුව නීතිපති උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගත් බවය.

මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට සැකකරුට චෝදනා එල්ල වී ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

සිය සේවාදායකයා රෝගී තත්වයකින් පසුවන බැවින් ඔහුට ඇප නියම කරන ලෙස විත්තියේ නීතිවේදියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් රහස් පොලිසිය කියා සිටියේ අධිකරණයේ අභිමතය මත ඇප සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා ලෙසය.

සැකකරු ලබන 09 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අධිකරණය ඇප ලබා දීම සම්බන්ධයෙන් එදිනට තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.