topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සීමා නිර්ණ වාර්තාව ඇමති ප්‍රතික්ෂේප කරයි .

Studio_20170102_191852

 පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් සීමා නිර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අදාළ කමිටුව සඳහා පත් කළ හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් සහ එක්සත් ජාතික පක්ෂයෙන් පත් කළ ජ්‍යෙෂ්ඨ නීතීඥ එස්.මිස්බා යන අය අදාළ සීමා නිර්ණය අවසන් වාර්තාවට අත්සන් තබා නොමැතිවීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප කර ඇති බව  සදහන්වේ.

සීමා නිර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තාව තමන්ට නොලැබීම හේතුවෙන් ඊට අත්සන් තැබීමට නොහැකි වූ බව එම කමිටු සාමාජිකයින් දෙදෙනා ප්‍රකාශ කර තිබේ.

අදාළ වාර්තාව කියවා බැලීමකින් තොරව අත්සන් තැබිය නොහැකි බව එහිදී ඔවුන් පවසා ඇත.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කමිටුවට පත් කළ නීතීඥ උපුල් කුමාරප්පෙරුම සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් කමිටුවට පත් කළ මහාචාර්ය බාලසුන්දරම් පිල්ලෙයි මේ වන විට අදාළ සීමා නිර්ණය අවසන් වාර්තාවට අත්සන් තබා ඇත.

තමන් ඇතුළුව කමිටුවේ බහුතර සාමාජිකයන් පිරිසක් වාර්තාවට අත්සන් තබා ඇති බැවින් එහි වලංඟුභාවය පිළිබඳ ගැටළු මතු නොවන බව කමිටු සභාපති අශෝක පිරිස් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.