topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහනුවර දොඩම්වල – හල්ලොලුව පාලම ජනතා අයිතියට.

2222 copy

දීර්ඝ කාලයක් තිස්සේ ඉදි කිරීම් සිදු නොකළ දොඩම්වල – හල්ලොලුව පාලම අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ උපදෙස් මත වසරක කාලයක් තුළ වැඩ අවසන් කර ලබන 06 වනදා ජනාධිපත් මෛත්‍රීපාල සිරිසේනගේ   අතින් ජනතා අයිතියට පත් කෙරේ.බි‍්‍රතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘති ආධාර (UK Steel Bridge) යටතේ ක‍්‍රියාත්මක ප‍්‍රාදේශීය පාලම් ව්‍යාපෘතිය යටතේ මීටර් 105ක දිගින් යුතුව ඉදි වූ මෙම පාලම මංතීරු දෙකකින් යුතුවේ.

ඒ සඳහා වෙන් කෙරුණු  මුදල රුපියල් මිලියන 374කි. මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් උපදේශක සේවාව සහ අධීක්ෂණය සිදුකරනු ලැබූ පාලම ඉදිවීමත් සමඟ මහවැලි ගඟ හරහා පහසුවෙන්ම මහනුවරට ළඟාවීමට හැකියාව ලැබෙන අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවති මාර්ග තදබදය විශාල ප‍්‍රමාණයකින් අවම වේ.

කුරුණෑගල ප‍්‍රදේශයේ සිට මහනුවරට ළඟාවන ජනතාවටත් මහනුවර සිට කුරුණෑගල දෙසට ගමන් කරන ජනතාවටත් සිය ගමනාගමන කටයුතු වලට විශාල පහසුවක් මෙම පාලම මඟින් සැලසේ. එසේම මහනුවර නඟරය මඟහැර පිට පළාත්වලට ගමන් කරන ජනතාවටද මෙම පාලම ඉදිකිරීම විශාල පහසුවකි.

Leave A Reply

Your email address will not be published.