topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බටහිර ජැටිය අදානිට 51%යි.. ජෝන්කීල්ස්ට 34%යි.. වරායට 15%.

ඉන්දියාවේ අදානි සමාගමට සියයට 51 ක්ද, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට සියයට 34 ක්ද, ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 15 ක්ද වශයෙන් අවසාන කොටස් හිමිකම පවරාදෙන කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය පිළිබඳ මූලික එකඟතා ලිපියට (The letter of intent) පසුගිය මැයි 03 වැනිදා අත්සන් තබා ඇත.

වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් (පෞද්) සමාගම නමින් ඒකාබද්ධ සමාගමක් ද මීට සමගාමීව පිහිටුවා තිබේ. ඒ අනුව මූල්‍ය කටයුතු ඇතුළු ගිවිසුමේ අන්තර්ගත කොන්දේසි සැපිරීම සඳහා අදාළ ලිපිය ඔස්සේ 2021 මැයි 03 වැනිදා සිට දින 180ක කාලයක් ලබාදී ඇත. වසර 35 ක කාලයක් සඳහා කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කර පවත්වාගෙන යෑමට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සමග එක්ව කටයුතු කරන බව අදානි සමාගම පසුගිය මාර්තු මාසයේදී නිවේදනය කළේය.වසරකට එහි මෙහෙයුම් ධාරිතාව බහලුම් මිලියන 3.5 දක්වා ඉහළ නංවන බවද එම නිවේදනයේ දැක්විණි.

 

Leave A Reply

Your email address will not be published.