එජාප මන්ත්‍රි අසුන රනිල්ට. පුවත් On May 31, 2021 ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය හිමිකර ගත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ පත් කිරීමට එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ. ඒ, අද පස්වරුවේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වේමෙදිය. Share this:TwitterFacebook Related