topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජුනි 07ට පෙර අත්‍යවශ්‍ය ඉල්ලීම් ලබානොදුනහොත් වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට…ඒ.ස.නි.ම. කියයි.

ලබන ජුනි 07 වනදාට පෙර සේවා සැපයීම සදහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඉල්ලීම් ලබානොදුනහොත් වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට එළඹෙන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය විසින් මේ බව සදහන්කර ඇති අතර එම මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

අත්‍යවශ්‍ය ඉල්ලීම් ලබානොදුන්නොත් වෘත්තීය කි‍්‍රයාමාර්ග සූදානම්.

මේ වනවිට කොවිඞ් වෛරසය විසින් රාජ්‍ය සේවකයින් රැසකගේ ජීවිත උදුරාගෙන ඇත. ඒ අතර සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු සහ එක් අභ්‍යාසලාභී උපාධිධාරියකු ඇත. ආණ්ඩුවේ නිසි වැඩපිළිවෙළක් නොමැතිකම නිසා සමස්ත ජනතාවම වසංගතයට ගොදුරු කර ඇත.

මෙවැනි තත්වයක් හමුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් රාජකාරී සඳහා කැඳවන අතර එම සේවකයින් වෛරසයෙන් මුදවා ගැනීමට අදාළ අවම පහසුකම් හෝ සලකා නැත.මේ අතර පසුගියදා ආණ්ඩුව විසින් අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව අයිතීන් ඉල්ලා පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය කි‍්‍රයාමාර්ග අඩාළ කිරීමේ උත්සාහයක් පෙනෙන්නට ඇත.

මේ වනවිට සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභී ලෙස අප අත්‍යවශ්‍ය ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමු. මෙම ඉල්ලීම් රාජකාරී ඉටුනොකිරීම ඉලක්ක කොටගෙන නොවන අතර පවතින තත්වය හමුවේ වෛරසයට ගොදුරු නොවී රාජකාරී කිරීමේ ඉල්ලීම් ය.

ඉල්ලීම්

x අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවන සියලූදෙනාට කොවිඞ් එන්නත ලබාදීම
x සැනිටයිසර්, මාස්ක් ඇතුළු සියලූ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබාදීම
x ප‍්‍රවාහන පහසුකම් සියලූ සේවකයින්ට ලබාදීම.
x අත්‍යවශ්‍ය සේවා සිදුකරන සේවකයින්ට කොවිඞ් අවදානම් දීමනාවක් ලබාදීම
x කිරිදෙන මව්වරුන් සේවයට කඳවීමේ දී සහනයක් ලබාදීම
x 2020/2021 බඳවාගත් අභ්‍යාසලාභීන් හදිසි අනුයුක්ත කිරීම් නැවැත්වීම්. (විශේෂයෙන් පාසල්වෙත අනුයුක්ත අභ්‍යාසලාභීන් පවා ඉගැන්වීම් කටයුතු නවත්වා ක්ෂේත‍්‍ර රාජකාරී සඳහා    කැඳවමින් ඇත. එය බරපතළ කරුණකි)

මෙම ඉල්ලීම් ඇතුළත් ලිපියක්  (01) දින ජනාධිපති අතුලූ සියලූ බලධාරීන්ට යොමුකෙරේ.
මේ අතර පසුගිය 27 දින නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ ප‍්‍රදානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී වෘත්තීය සමිති නියෝජිතයින් හා සාකච්ඡුාවක් පවත්වා කොවිඞ් එන්නත, සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබාදෙන බවට පවසා ඇත. ඒවා හුදු මාධ්‍ය සංදර්ශන පමණකිග එම සාකච්ඡාවෙන් පසුවද රාජ්‍ය   සේවකයින්ට අවම වශයෙන් මාස්ක් එකක් හෝ ලබාදීමට වැඩපිළිවෙළක් සකසා නැත.

මෙම ඉල්ලීම් ජුනි 7 දිනට පෙර ඉටුකිරීමට ආණ්ඩුව අපොහොසත් වන්නේනම් අකමැත්තෙන් වුවද වෘත්තීය කි‍්‍රයාමාර්ග වෙත අවතීර්ණ වීමට සූදානම් බව අවධාරණය කරමු.

ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය.

Leave A Reply

Your email address will not be published.