topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාලකයෝ ඕන කුණු ගොඩක් බාර අරගෙන ඩොලර් හිඟාකන තත්වෙට පත්වෙලා.

* පාලකයො නැව ගිනිගන්න බව දැන දැනම තමයි ගෙන්න ගත්තේ.

* ලංකා මුහුද නැව් ගිනිගන්න තැනක්ද?

* වාසුදේව විශ්‍රාම සුවයෙන් සිටිය යුතු කාලයේ ඇමතිකම් කිරීම රටේ අවාසනාවක්.

* වරාය ඇමතිට ඔළුගෙඩියක් ඇත්තෙම නැහැ.

* තව අවුරුදු 20කින් ඔය ඇමතිලා කොහේ ඉදීද දන්නෙත් නැහැ. 

*දැන් මේ රට ඕනම කුණු ගොඩක් බාරගන්න තැනට පත් කරලා.

* මේ කරන්නේ ඩොලර් හිඟා කන එක.

* ආණ්ඩුවේ විද්‍යාත්මක කැබිනට් එක කියන ඒවා ඇහුවම හිනා යනවා

* කලින් ගිනිගත්ත නැවේ වන්දියත් හූරගෙන කාලා…වෙච්ච දෙයක් නැහැ.

* ඇමතිලාට ඔළුව නැති උනාට මිනිස්සුන්ට තේරුම් ගන්න ඔළුව තියෙනවා.

ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වතමුල්ලේ උදිත හිමියන් විසින් මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පලකළ අතර හිමියන් විසින් ආන්ඩුවේ මෙම ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කරන ලදි. වැඩි දුරටත් අදහස් දක්වමින් උදිත හිමියන් මෙසේ සදහන් කලේය.

”  දැන් මේ රටේ කැබිනට් එක සහ ඇමතිවර විහිළු සපයන ආයතයක් බවට පත්වෙලා. නැව ගිනි ගෙන ලැබෙන මුදල් වටිනවලු. නැවේ උෂ්ණත්වය කියන්නේ සීයට කියද කියලා. ඇමතිවරු අහන එකට නෙවෙයි උත්තර දෙන්නේ මොකද මේකේ ඉන්න බොහෝ පිරිසක් දැන් ඉන්න ඕන විශ්‍රාම සුවෙන් මේක රටේ අවාසනාව. මේ නියන ඒවා අහල වෙන රටවල ඉන්න මිනිස්සු හිතයි මේ රටේ ඉන්නේ අමු මෝඩයෝ කියලා. ඒක නිසා අපි ජනාධිපතිට කියනවා මේ තත්වයන් නිවැරැදි කල යුතුයි නැව තිනිගත් වනදි තක්සේරු කිරීම සදහා මොළයක් නැති ඇමතිවරු නුතුව ඒ සම්බන්ධ දැනුමක් තියෙන අය පත්කර යුතුයි. මොකද මේකේ තියෙන බලපෑම තව අවුරුදු කීයක් යනක් තියේද දන්නේ නැහැ. ඒ නිසා එවා අනාවරණය කිරීම මේ ගොං ඇමතිලාට කරන්න බැහැ. ඒ විතරක් වෙවෙයි මේක රටට ඇතුළු කරන්න ඉඩ දුන්න කිලධාරීන් සොයලා ඇමතිලා සොයලා ඔවුන්ටත් දඩුවම්කළ යුතුයි. එවා රට අනාවරණය කළ යුතුයි. අපි මේවා අනාවරණය කරන තුරු විමසිල්ලෙන් බලා ඉන්නවා”

Leave A Reply

Your email address will not be published.