topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෙලෙන්දිවා සමාගමේ කොටස් සියයට 51%ක් රජයට, සියයට 49% පෞද්ගලික අංශයට.

සෙලෙන්දිවා ආයෝජන සමාගමේ කොටස් සියයට 51ක් රජයටද, කොටස් සියයට 49ක් පෞද්ගලික අංශයටද ආයෝජනය සඳහා විවෘත කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. එම්. එස්. බී. යාලේගම පවසයි. එම ආයතනය පිහිටුවූයේ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ශක්තිමත් කර එමඟින් රටට ආදායම් ලබා ගැනීමට බවත් එය විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කරන බවත් ඔහු පවසා තිබේ.

කොළඹ නගරයේ ඇතැම් ඉඩම් හා පෞරාණික ගොඩනැඟිලි විදේශීය සමාගම්වලට විකිණීමට සෙලෙන්දිවා ආයෝජන සමාගම කටයුතු කරන බවට ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් රජය යටතේ ඒවා සංවර්ධනය කිරීමට පමණක් කටයුතු කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා සඳහන් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ රාජ්‍ය ව්‍යාපාර වාණිජමය වශයෙන් පවත්වා ගත යුතු ව්‍යාපාර බවට පරිවර්තනය කර ගැනීමටත් විචක්ෂණශීලි අවදානම් කළමනාකරණ උපක්‍රම යොදා ගනිමින් ලාභදායි ව්‍යාපාර බවට පත් කිරීම සඳහා ජාතික ව්‍යාපාර අධිකාරියක් ස්ථාපිත කරන බවත් ලේකම්වරයා පවසා ඇත.

එම්. එම්. එස්. බී. යාලේගම වැඩිදුරටත් පවසා ඇත්තේ සෙලෙන්දිවා සමාගම ආයෝජන කලඹ (Clusters) තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර, එම කලඹ තුන කොළඹ කොටුව ආයෝජන කලඹ, නිශ්චල දේපළ ආයෝජන සංවර්ධන කලඹ සහ රජයට අයත් සත්කාරක අංශ ආයෝජන කලඹ ලෙසින් නම් කර ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.