topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප්‍රංශ නාවිකයන් 750ක් ලංකාවට…සංචාරය කරන්නත් අවසර.

ප‍්‍රංශ නාවිකයන් 750 ක පිරිසක් රැගත් ප‍්‍රංශ නෞකාවක්  කොළඹ වරායට පැමිණෙන බව වාර්තා වේ. මෙම පැමිණෙන පිරිස මාස තුනක කාලයක් අදාළ නැවේ රැඳී සිට ගොඩබිමකට පැමිණෙන අතර මීළඟට පැමිණීමට නියමිත ගොඩබිම ශී‍්‍ර ලංකාව නිසා ඔවුන් මෙරටට පැමිණෙන බව සංචාරක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පවසා තිබේ. ජෛව බුබුළු සංකල්පයට අනුව මෙම පිරිස සම්බන්ධයෙන් කි‍්‍රයා කරන බව රජය පවසයි.

මෙම පැමිණෙන පිරිස නැව තුළදී සිදුකරන පී.සී.ආර්. වාර්තාවකින් පසු ගොඩබිමට පැමිණ අද  (08) සහ හෙට (09) මින්නේරිය, සීගිරිය, අනුරාධපුරය, උඩවලව සහ යාල සංචාරය කිරීමට නියමිතය. දින 14 ක නිරෝධායන කාල සීමාව මේ එන පිරිසට අදාළ නොවන බවද වාර්තා වේ.

ප‍්‍රංශ තානාපති කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මේ පිරිස පැමිණෙන බව රජය පවසා ඇත. මොවුන්ට පහසුකම් සැලසීම විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නාවික හමුදාව මගින් සිදුකිරීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.