topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජීප් රථයෙන් ඇදවැටුණු බව පැවසූ පුද්ගලයා මියගියේ පොලිස් පහරදීමෙන් බව බිරිඳ පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ සංචරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයෙක් පොලිසියෙන් අත්අඩංගුවට පොලිසියට රැගෙන යාමේදී පොලිස් ජීප් රථයෙන් පැන පළා යාමට උත්සහ කර ඇති බවයි. මෙහිදී සිදුවූ තුවාල නිසා පානදුර රෝහලට ඇතුලත් කර තිබෙන අතර ප්‍රතිකාර ලබමින් සිටියදී අධිකරණය විසින්  (06) දින ඇප ලබා දී තිබියදී මිය ගොස් තිබූ බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

එහෙත් මියගිය පුද්ගලයාගේ බිරිඳ පවසා සිටින්නේ ඔහුට ‘පිට් එක හැදී වැටී’ ඇති බව පොලීසිය තමන්ට දැන්වූ බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රථයේ ගමන් කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.