topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආරක්ෂව සුරක්ෂිත කරන්නැයි සෞඛ්‍ය කාර්ය මණ්ඩල විරෝධතා උද්ඝෝෂණවලට.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂව සුරක්ෂිත නොකිරීම සහ ගැටලූ සඳහා විසඳුම් ලබා නොදීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම.

පළමුවන කොවිඩ් රැල්ල ආරම්භයේ සිට මේ මොහොත වන තෙක් රට පුරා වසංගතයක්ව පවතින තුන්වන කොවිඩ් වසංගත තත්වය දක්වා කාලය තුල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මුහුණ පෑමට සිදුව ඇති අවධානම් සහගත තත්වය සඳහා කඩිනමින් පිළියම් යොදන ලෙසත් එසේම දීර්ඝ කාලීනව පවතින ගැටලූ සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසත් අප සංගමය විසින් සෞඛ්‍ය බලධාරීන් වෙත දිගින් දිගටම ඉල්ලීම් කළද මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිඳු අවධානයක් යොමු කර නැත.

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ රෝගී සත්කාර සේවා අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා දැඩි දුෂ්කරතා හා අවධානම් තත්වයක් හමුවේ සිය කාර්යභාර්ය ඉටුකරනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට බලපාන ගැටලූ සම්බන්ධයෙන් වන අප සම්මේලනය විසින් අඛණ්ඩව ඉදිරිපත් කල ඉල්ලීම් සම්බන්ධයෙන් නොසලකා හැරීම යනු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නොසලකා කටයුතු කිරීමක් ලෙස විශ්වාස කරන අප සංගමය ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය ප‍්‍රකාශ කර සිටිමු.

එබැවින් ,

  1. පවතින හදිසි තත්වය යටතේ අත්‍යාවශ්‍ය රාජකාරී ඉටුකරනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා විධිමත් පරිදි ප‍්‍රවාහන
    පහසුකම් ලබානොදීම,

  2. කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය ආරක්ෂිත උපකරණ අඛණ්ඩව ප්‍රමාණවත්ව ලබා නොදීම,

  3. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට අදාල ආරක්ෂිත නියමයන් ක්‍රියාත්මක නොකිරීම,

  4. ආදේශක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ස්ථිර නොකිරීම හේතුවෙන් එම කාර්ය මණ්ඩලය අනතුරේ හෙලීම,

  5. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ විවිධාකාරයෙන් ක්‍රියාත්මක කිරීම,

  6. විශේෂ #කොවිඩ් අනතුරු දීමනාව සමස්ත කාර්ය මණ්ඩලයටම ලබා නොදීම,

  7. කොවිඩ් එන්නත ලබාදීම සහ නිරෝධායන විධික්‍රම අවභාවිතා කිරීම,

  8. නිම කරනු ලබන රාජකාරී සඳහා නියමිත පරිදි ගෙවීම් නොකිරීම,

  9. එකඟ වූ නිල ඇඳුම් දීමනාව ලබානොදීම,

  10. එකඟ වූ දින 05 සතිය ක්‍රියාත්මක නොකිරීම,

  11. බහුකාර්ය සංවර්ධන බලකා සාමාජිකයින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල රාජකාරී සඳහා අනීතිකව යෙදවීම,

  12. වාර්ෂික උසස්වීම් ක්‍රියාත්මක නොකිරීම….

යන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට බලපාන ගැටලූ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඞ් අපහසුතාවන්ට මුහුණ දී ඇති අතර එම තත්වය ක්ෂේත්‍රය තුළ නොසන්සුන්තාවයක් දක්වා වර්ධනය වී ඇත. එම පවතින ගැටලූ සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට අප සංගමය විසින් කොතෙකුත් උත්සායන් ගත්තද ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ගැටලූ නොසලකා කටයුතු කරයි. එයට එරෙහිවත් ඉල්ලීම් දිනාගැනීම සඳහාත් අප සංගමය විසින් 2021.06.08 වන දින සිට දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව 2021.06.08 වන දින ඌව පළාත,2021.06.10වන දින මධ්‍යම පළාත හා වයඹ පළාත,2021.06.11 බස්නාහිර පළාත හා නැගෙනහිර පළාත, 2021.06.14 වන දින දකුණු පළාත හා සබරගමු පළාතට අයත් රෝහල් හා සෞඛ්‍ය ආයතනවල පෙ.ව 11 සිට 12.00 දක්වා විරෝධතා උද්ඝෝෂණ පැවැත්වේ.

එබැවින් මේ සම්බන්ධව ඔබ ආයතනයේ මාධ්‍ය හරහා පුළුල් ප‍්‍රචාරයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
මහින්ද ගුරුගේ
සමස්ත ලංකා සුවසේවා සංගමය.

Leave A Reply

Your email address will not be published.