topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රටේ සම්පත්වල සුරක්ෂිතතාව වෙනුවෙන් ඇමති අර්ජුන පෙරට එයි.

Studio_20170104_174753

හම්බන්තොට වරායේ චීන ගිවිසුම අත්සන් කිරීමේදී පාරදෘශ්‍ය බව රකින්නැයි විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග  එම ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කරන ලේකම්වරුන්ගේ කමිටුවට දන්වා සිටී. 2016 දෙසැම්බර් 27 වැනිදා ලේකම්වරුන්ගේ කමිටුවට ලිපියක් යොමු කරමින් ඒ බව ඔහු දන්වා ඇත. එම ලිපියේ දැක්වෙන්නේ විෂය භාර අමාත්‍යවරයා ලෙස බොහෝ දේ ගැන තමන්ද දැනුවත් නොමැති බවයි. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට ඇතුළුව 9දෙනකුට පිටපත් යොමු කර ඇති එම ලිපිය අවසන් කරන්නේ හම්බන්තොට වරායේ චීන ගිවිසුම ගැන තම දැඩි අප්‍රසාදය පළ කරමිනි. “මේ රටට ආදරය කරන රටේ රාජ්‍ය සම්පත්වල සුරක්ෂිතතාව වෙනුවෙන් පෙනී සිටින මා වැනි අමාත්‍යවරයකු වරාය විෂයභාර අමාත්‍යවරයාව සිටියදී මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම නිසා මා පෞද්ගලිකව දැඩි සේ කම්පාවට පත් වුණි. මෙම ලිපියෙහි පිටපතක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  ජනාධිපතිවරයාටත් , අගමැතිවරයාටත් අවධානය සදහා ඉදිරිපත් කළ බව දන්වා සිටිමි” යැයිද එම ලිපියේ දැක්වේ.

page 1   2345

 

Leave A Reply

Your email address will not be published.