topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළට එරෙහිවෙමු.- ජාතික භික්ෂු පෙරමුණ

DSC_0456

හම්බන්තොට ජනතාවගේ පාරම්පරික ඉඩකඩම් ද ඇතුළුව අක්කර 15000ක් බහුජාතික කොම්පැණිකාරයින්ට විකිණීමේ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළට එරෙහිවෙමු යනුවෙන්   ජාතික භික්ෂු පෙරමුණේ මූලිකත්වයෙන් තංගල්ල වජිරගිරි විහාරස්ථානයේ දී රටේ ජනතාවට කරුණු පැහැදිලි කිරීමේ අරමුණුනින් ජනමාධ්‍ය හමුවක් පැවැත්විණි.
මෙම මාධ්‍ය හමුව නයිගල රාජමහා විහාරය හා බෝධිමළු රාජමහා විහාරය යන උභය මහා විහාරාධිපති, ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම්, ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර,
එම අවස්ථාවට වලවෙවත්ත නිග්‍රෝධරාජාරාමාධිපති, ජාතික භික්ෂු පෙරමුණේ හම්බන්තොට දිසා ශාඛාවේ සභාපති, අධ්‍යාපනපති කපුගම අත්ථදස්සි හිමි, අම්බලන්තොට ථේරපුත්ත ජාතික පාසලේ ආචාර්ය, ශාස්ත්‍රවේදී වැලිවැවේ දම්මපාල හිමි, ප්‍රවීණ දේශපාලනවිද්‍යා ආචාර්ය, අමරතුංගගම සාරද හිමි ඇතුළු ගිහි/පැවිදි පිරිසක් ද සහභාගි වූහ .

 

Leave A Reply

Your email address will not be published.