topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හම්බන්තොට විරෝධතාවකදී පිරිසකට තුවාල

Studio_20170107_171535

චීන ව්‍යපෘති සඳහා දකුණු පළාතෙන් අක්කර 15,000ක් ලබා දීමට රජය කටයුතුකරන්නේ යැයි චෝදනා කරමින් හම්බන්තොටදී පැවැති විරෝධතාවකදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් පිරිසකට තුවාල සිදුව ඇත.

අදාළ ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයක් අද (07) සෙනසුරාද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී පැවැත්වුණු අතර එයට විරෝධය පෑම සඳහා භික්ෂූන් වහන්සේලා ඇතුළු සියගණනක් පිරිස් උද්ඝෝෂණයක නිරතවුහ.මෙහිදී විරෝධතාකරුවන් පළවාහැරීම සඳහා කඳුළු වායුව සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලීසියට සිදුවිය

හම්බන්තොට ප්‍රදේශය චීන කොලනියක් බවට පත්කිරීමට රජය සැරසෙන්නේ යැයි චෝදනා කළ විරෝධතාකරුවන් එල්ල කළ ගල් මුල් ප්‍රහාර වැදීමෙන් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

 

හම්බන්තොට

 

හම්බන්තොට

(BBC ඇසුරෙනි.)

Leave A Reply

Your email address will not be published.