topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යෝජනා මෙන්ම විවේචනවලටත් ඇහුම්කන් දී තීරණ ගන්නවා . – ඇමති චම්පික රණවක පවසයි.

Pic

මේ ආණ්ඩුව පක්ෂ භේදයකින් තොරව යෝජනා මෙන්ම විවේචනවලටත් ඇහුම්කන් දී තීරණ ගන්නා ආණ්ඩුවක් බවත්  අප බලාපොරොත්තු වන සංවර්ධනය තිරසාර සංවර්ධනයක් මිස කොන්ක‍්‍රීට් සංවර්ධනයක් නොවන බව යයි .ඇමති චම්පික රණවක පවසයි.අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ගාල්ල බෙලිගහ, කනම්පිටිය හා සමගිවත්ත යන පාලම් ඉදි කර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.  වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

”ගාල්ල උපාය මාර්ගික නගරයක්  හැටියට දියුණු කරන්න අපේ රජය කටයුතු කරනවා. මේ ගාලූ නගරය හා ගාලූ වරාය වසර දහස් ගණනක ඉතිහාසයේ ඉන්දියන් සාගරයේ වෙළඳ කටයුතු සඳහා නියැලිච්ච පිරිස්වලට තෝතැන්නක් හැටියට තිබිච්ච ප‍්‍රදේශයක්. අරාබියෙන්, චීනයෙන්, බටහිර ජාතියෙන් වේවා මේ සෑම ජාතියකින්ම මේ ගාල්ලට වාණිජ ශක්තිය ලැබුණා. එසේම කොළඹ නගරය ගොඩනැගෙද්දි, කොළඹ ව්‍යාපාරික ප‍්‍රජාවට ගොඩනැගෙන්න ගාල්ලෙන් විශාල දායකත්වයක් ලැබුණා. ඉංජිනේරු ක්‍ෂෙත‍්‍රයේ, වෛද්‍ය ක්‍ෂෙත‍්‍රයේ, නීති ක්‍ෂෙත‍්‍රයේ  මේ හැම වෘත්තීය ක්‍ෂෙත‍්‍රයකම ඉතාමත් විශිෂ්ඨ ගණයේ වෘත්තීයවේදී පිරිස් බිහිකරපු තැනක් ලෙස ගාල්ල සඳහන් කරන්න පුලූවන්. එසේම ගාල්ලෙන් මේ රටේ කලාවට, සාහිත්‍ය ක්ෂේත‍්‍රයට වෙච්ච සේවය අපරිමිතයි. මාර්ටින් වික‍්‍රමසිංහ වැනි විරල ගනයේ සාහිත්‍යකරුවන් බිහි උනේ ගාල්ලෙන්. මේ වගේ හැම පැත්තකින්ම රටට දායකත්වය ලබාදීපු වෙන කිසිම නගරයක් ලංකාවේ නැහැ.

අපි විශේෂයෙන්ම කියන්න  ඕනේ අපේ යහපාලන ආණ්ඩුව පිළිබඳව. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙත්, රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යතුමාගෙත් ඒ වගේම එක්සත් ජාතික පෙරමුණේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ප‍්‍රධාන දේශපාලන ධාරා දෙකේ එකමුතුවෙන් හැදිච්ච ඓතිහාසික ජනතා ආණ්ඩුවක්. ඒ ජනතා ආණ්ඩුවට එදා ජනාධිපතිවරණයේදී අපේ රටේ බහුතර ජනතාව පිරිසිදු පාලනයක් ගෙනයාමේ පරමාර්තයෙන් ඡන්දය දුන්නා. අපේ රටේ ජනතාව අපට ප‍්‍රකාශ කළේ පාරවල් කාපට් කිරීමෙන්, අධිවේගී පාරවල් හැදීමෙන්, වරායවල් ගුවන්තොටුපලවල් හැදීමෙන් පමණක් අපට සෑහිමකට පත්වෙන්න බැහැ, අපට පිරිසිදු, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටපිටාවක් සහිත යහපාලනයක් වගේම අපේ සංවර්ධනයේ ප‍්‍රතිලාභ අපට ගලා යාමක් අවශ්‍යයි කියලා තමයි ජනතාවගේ අදහස උනේ. 2012,13,14 පළාත් සභා මැතිවරණ පැවැත්වුණා. ඒ පළාත් සභා මැතිවරණ වලින් එවකට බලයේ හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුතු ඒ ආණ්ඩුවේ අපිත් හිටියා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලක්‍ෂ 50 ක් පමණ ඡන්ද ලැබුණා. ප‍්‍රධාන විරුද්ධ පක්ෂය වෙච්ච එක්සත් ජාතික පක්ෂයට ඡන්ද ලක්‍ෂ 24 යි ලැබුණේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට තුන්ලක්‍ෂ පනස්දාහයි. අනෙකුත් පක්ෂ ඇතුළුව මේ සියළුම පක්ෂවලට තිබුණේ ලක්‍ෂ 35යි. මේ ලක්‍ෂ තිස්පහ,  ජනාධිපතිවරණයේදී ලක්‍ෂ හැත්තෑවක් උනා. එක්සත් ජාතික පක්ෂයේ ලක්‍ෂ 24 මහ මැතිවරණයේදී ලක්ෂ 50ක් උනා. කොහෙන්ද ඒ ඡන්දේ ආවේ. ඒ ඡන්දේ ආවේ දැන උගත් ජනතාවගේ ප‍්‍රාර්ථනයක් තිබුණා සංවර්ධනය විතරක් අපට මදි. රටට යහපාලනයක්  ඕනේ, පිරිසිදු පාලනයක්  ඕනේ කියලා.

පසුගිය කැබිනට් මණ්ඩලයේදී ඓතිහාසික සිදුවීමක් උනා ඒක තමයි මේ රටේ දූෂණය වංචාව පිටු දැකීම සඳහා සුවිශේෂී අධිකරණ කි‍්‍රයාවලියක් ඇතිකරන්න ඒක මතිකව කැබිනට් මණ්ඩලය තීරණය කිරීම. මමත් සරත් අමුණුගම මැතිතුමාත් කැබිනට් පත‍්‍රිකාව ගෙනල්ලා, එතුමා ඒ සබන්ධයෙන් වෙච්ච නිල තනතුරු ඉදිරිපත් කරලා එය අනුමත වීම සිදුවුනා.

රටේ පාරවල් හොඳට තිබූ පමණින්, නගර නිර්මාණය වෙලා තිබූ පමණින් රටට ආයෝජකයෝ එනනේ නැහැ. ඒ සඳහා යහපාලනයක් අවශ්‍යයි. කාටවත් පගා දෙන්නෙ නැතිව කොමිස් දෙන්නේ නැතිව තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න, නිදහසේ තමන්ගේ වැඩකටයුතුු කරන්න මේ රටේ ජනතාවටත්, විදේශික අයටත් හැකියාව තියෙන්න  ඕනේ, එතකොට තමයි රට ඉදිරියට යන්නේ, මේ නීතියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ භෞතික යටිතල පහසුකම් ගොඩනගනවා වගේම දේශපාලන යටිතල පහසුකමුත් ගොඩනගමින් රටේ ආර්ථිකය ස්ථිරසාරව ඉදිරියට ගෙන යන්න.

පසුගිය වසරේ ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රය රටේ ආර්ථික වර්ධනයෙන් 20% කට ඒ කියන්නේ 1/5 කට නැවත වග කියලා තියෙනවා. කෘෂිකර්මාන්තය පස්සට යද්දි, ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රය ඉදිරියට ඇවිල්ල තියෙනවා. අපි ලොකු සද්ද බද්ද දැම්මේ නැති උනාට, පත්තර දැන්වීම් නැති උනාට මේ රටේ විශාලම ව්‍යාපෘති දෙක අද කරගෙන යන්නේ අපේ අමාත්‍යාංශයෙන්.ඒ තමයි කොළඹ වරාය නගර ව්‍යාපතිය, ඒක ඩොලර් මිලියන 1400 ක ආයෝජනයක්. ඒ වගේම සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය, ඒක ඩොලර් මිලියන 7000 ක ලංකා ඉතිහාසයේ කරපු විශාලතම ආයෝජනයක් කරපු ව්‍යාපෘතිය. ඊට අනුරූපිව තවත් ලොකු කුඩා ව්‍යාපෘති 50 ක් රටපුරා මේ වසර තුළ අපි කි‍්‍රයාත්මක කරනවා. මා පෙර කියූ ලෙස මේ ගාල්ල වගේම අනුරාධපුරයේත්, යාපනයේත්, මහනුවරත් මේ උපාය මාර්ගික නගර ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක කරනවා   යනුවෙනි” .

මෙම අවස්ථාවට අමාත්‍ය වජිර අබේවර්ධන, අමාත්‍ය චන්දිම වීරක්කොඩි, රාජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන්ඇතුළුව විශාල පිරිසක් සහභාගී විය.

Leave A Reply

Your email address will not be published.