topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මැණික් මල්ලේ ආච්චිටත් ඇප.

Studio_20170109_174109

රුපියල් මිලියන 36ක මුදලක් අයථා ලෙස යොදවා රත්මලාන ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමට අදාළව යෝෂිත රාජපක්ෂ ගේ මිත්තනිය බව කියන ඩේසි ෆොරස්ට් රුපියල් විසිපන්දහසක (රු. 25,000) මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 15 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අනියෝග කර ඇත.

ඩේසි ෆොරස්  අධිකරණයේ නියෝග මත පසුගිය අගෝස්තු 31 වන දින පමණක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනීසිට ප්‍රකාශයක් ලබා දුන් නමුත් ඉත් පසු අවස්ථා 6කදී ප්‍රකාශ ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඇය කැඳවනු ලැබුවද ඇය නොපැමිණි බවත් ඒ අනුව විමර්ශන සඳහා ඇයගෙන් නිසි සහයක් නොලැබුණු බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී  තිබුණි.

නමුත් මෙම සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර ඇති බවත් ඒ පිළිබඳ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවත් පොලීසිය අධිකරණයට දන්වා ඇත.

කෙසේ නමුත් ඇයගෙන් තවදුරටත් ප්‍රකාශ ලබා ගතයුතුව ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වුවද පරීක්ෂණ අවසන් කර උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කිරිමටද කටයුතු කර ඇත්නම් නැවත ප්‍රකාශ ලබා ගැනීමේ ඇති අවශ්‍යතාවය කුමක්ද දැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර තිබේ.

ඩේසි ෆොරස්ට් යන අය මෙම නඩුවේ සාක්ෂිකාරියකද, එසේත් නැතිනම් මෙම වරදට ආධාර හෝ අනුබල දුන් අයෙක්ද යන්න පොලීසිය විසින් නිවරදිව සඳහන් කළ යුතු බවත් මෙම සිද්ධියට අදාළ සැබෑ වංචනිකයින් වසං කිරීමට උත්සාහයක් පවතීද යන්න සැකයක් පවතින බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වාදී ඇත.

ඇයට ලක්ෂ 15 ශරීර ඇපයක් වෙනුවෙන් පැමිණි යෝෂිත රාජපක්ෂගේ ඇප පිළිගත නොහැකි බව ද අතිරේක මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර තිබේ.

මෙහි නඩුව යළි මැයි මස 19 වන දින කැඳවීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.