topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලීසියේ හයකට මරණ දඩුවම.

Studio_20170109_181841

 කන්දකැටිය බෝගහලන්දේදී අත්අඩංගුවට ගත් තරුණයකු මරා දැමීයැයි වැරදිකරුවන් වූ කන්දකැටිය පොලිසියේ හය දෙනකුට බදුල්ල මහාධිකරණ විනිසුරු රොහාන් ජයරත්න  අද මරණ දඬුවම නියම  නියම කර ඇත.  මෙම ඝාතනය  වසර තුනකට පමණ පෙර සිදු වු සිදුවීමකි.

2014 මැයි හත් වැනි දා සැකරකුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද, ඔවුන් කළ පහරදීමේදී එක් තරුණයකු මිය ගොස් ඇතැයි ද නඩු විභාගයේදී කියැවිණි.

උප පොලිස් පරීක්ෂක ආර් එම් ජී සෝමරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන බී ඩී පද්මසේන ගමගේ, එස් එම් ආර් පුෂ්පකුමාර, ඩී එම් හේෂාන් පොලිස් ආරක්ෂක සහායක ඩී එම් විජේරත්න සහ සිවිල් ආරක්ෂක එස් එම් ජයසුන්දර මරණ දඬුවම නියම වූවෝ වෙති.

සැකකරුවන්ට රුපියල් පන් දහස බැගින් දඩද අධිකරණය විසින් නියම කර ඇත.

Leave A Reply

Your email address will not be published.