topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‘අසිරි හදවත’ ක්‍රියාකාරීන් වැඩ අරඹයි…..අද දිනයේ රෝහල් 06කට දායකත්වය ලබා දෙයි.

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහාත් වසංගතය ව්‍යාප්තවීම වැලැක්වීමට සෞඛ්‍ය සේවාවන්ට සහාය වීම පිණිසත් ‘අසිරි හදවත’ වසංගතයට එරෙහි මිනිස් පවුර’ ඊයේ(02) සිය ප්‍රථම මාධ්‍ය හමුව පැවැත්වීය.

මේ අවස්ථාවේ ‘අසිරි හදවත’ ස්වේච්ඡා සහන මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක වීමේදී සහයෝගය දක්වමින් සම්බන්ධ වීමට ප්‍රසන්න විතානගේ, කිංස්ලි ලෝස්, සෝමරත්න දිසානායක, චාන්දනි සෙනෙවිරත්න, ජෙහාන් ශ්‍රී කාන්ත, තුසිත ලක්නාත් යන කලාකරුවන් මෙන්ම විදර්ශන කන්නංගර, ළහිරු වීරසේකර, දුමින්ද නාගමුව දේශපාලන ක්‍රියාකාරික පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.

‘අසිරි හදවත’ යටතේ අද (03) දිනයේදී  පිළියන්දල රෝහල, ගම්පහ රෝහල, අම්පාර රෝහල, නාරම්මල රෝහල,වැලිමඩ මූලික රෝහල, වරකාපොළ රෝහල යන රෝහල්වලට සහය දැක්වීමටත් යටදොලවත්ත එන්නත් කරණයට සහය වීමටත් තීරණය කර ඇත. මේ සදහා හේමමාලී, අබේරත්න කුමුදු මුණසිංහ, ඉදුනිල් බණ්ඩාර, සේනාධීර ගුණතිලක, ශ්‍රී වසන්ත, ප්‍රියන්ත රංජිත් කුමාර, නිහාල් තොටගමුව ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

‘අසිරි හදවත’ ක්‍රියාකාරිත්වයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වසංගතය අවස්ථාවේ උපකාර අවශ්‍යවන ජනතාවට සහායවීමට මෙන්ම වෙනත් සහයෝගයන් ලබාගැනීමට මැදිහත්වන බව වාර්තා වේ.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.