topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයේ පිහිටුවීමට සැරසෙයි.

චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයේ පිහිටුවීම සදහා සියලු පහසුකම් සැලසීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. මෙරට ආයෝජන අවස්ථා සදහා චීනයේ සහය අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඔහු මෙසේ පැවසුවේ චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කතානායක) ලී ෂන්සු සමග සූම් තාක්ෂණය ඔස්සේ  1 වනදා පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වමිනි. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු අනෙකුත් ආයෝජන සදහා චීනය පහසුකම් සලසන බව මෙහිදී චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ලී ෂන්සු පවසා ඇති බව වාර්තා වේ.

එසේම සමීප මිතුරකු වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උපරිම සහයෝගය දෙන බවත් මෙම සාකච්ඡාව වඩාත් පුළුල් ලෙස ඉදිරියට ගෙන යාමටද කැපවන බවත් චීන කතානායකවරයා මෙහිදී සහතික වී ඇතැයි වාර්තා වේ. මෙම සාකච්ඡාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් යන අයද සහභාගී වී ඇත.

Leave A Reply

Your email address will not be published.