තවත් වෛද්‍යවරයෙක් කොවිඩ් වලින් මිය යයි. පුවත් On Sep 4, 2021 ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය වසන්ත ජයසූරිය කොරෝනා ආසාධිතව මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.දරුවන්ගේ දෙදෙනෙකුගේ පියෙකු වු ඔහු කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. Share this:TwitterFacebook Related