topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බුද්ධිමය දේපළ මංකොල්ලය නවත්තන්න.

Studio_20170111_090531

බුද්ධිමය දේපළ මංකොල්ලය නැවැත්වීම සඳහා දැනට තිබෙන නීති රීති නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමට සහ එම නීති රීතිවල අඩුපාඩු පවතින්නේ නම් නව නීති සම්පාදනය කර මෙම ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  නිලධාරීන්ට උපදෙස් දෙයි.

ජනාධිපති කාර්යාලයේදී කලාකරුවන් සහ අදාළ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් අතර කර්තෘ භාගය ගෙවීම සහ ප‍්‍රකාශන හිමිකම ආරක්ෂා කිරීම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් අද සෑම දියුණු රටකම නීති රීති කි‍්‍රයාත්මක වන අතර අප ද ඒ පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

බුද්ධිමය දේපළ හිමිකම සහ කර්තෘ භාගය ගෙවීම සම්බන්ධයෙන් පවතින නීති රීති පිළිබඳ අදාළ අංශ දැනුවත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් දුන්නේය.

ගුණාත්මක මාධ්‍යකරණයක් සහ අසභ්‍ය නිර්මාණවලින් සමාජයට සිදුවන හානිය වැළැක්වීමට ගතයුතු පියවරයන් පිළිබඳව ද මෙහිදී අදහස් හා යෝජනා රැසක් ඉදිරිපත් විය.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නීතිපති ජයන්ත ජයසූරිය, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය, ශී‍්‍ර ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක සහ කලාකරුවන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.