topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් නැහැ.

Studio_20170111_144452

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහු බලයෙන් පහකිරීමට ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය ජීඑල් පීරිස් පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා, 2017 ආණ්ඩුව පෙරළීම ජනාධිපතිවරයාට එරෙහි වැඩපිළිවෙලක් නොවන බවත් සඳහන් කළේය.

“අපි කිසිසේත් කතාකරල නැහැ දෝෂාභියෝගයක් ගැන. අතිගරු ජනාධිපතිතුමා ගැන පියවරක් ගැනීම ගැන කවුරුවත් සඳහන් කරලා නැහැ,” ඔහු පැවසීය

“මේ කතාකරන්නේ ජනාධිපතිතුමාට එරෙහි වැඩපිළිවෙලක් ගැන නෙවෙයි අගමැතිතුමාට හා ඔහුගේ කැබිනට් මණ්ඩලයට එරෙහි වැඩපිළිවෙලක් ගැන.”

අගමැතිවරයා පිළිබඳව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ට විශ්වාසයක් නොමැති බව පැවසූ විට අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව පෙන්වාදෙන හිටපු අමාත්‍ය ජීඑල් පීරිස්, ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ එය බව පැවසීය.

තමාගේ සහ කතානායකවරයාගේ සහාය නොමැතිව ආණ්ඩු පෙරලිය නොහැකි බවට ජනාධිපතිවරයා පසුගියදා පලකළ අදහස ගැන කරුණු දැක්වූ හිටපු අමාත්‍යවරයා, අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය වෙනස්කිරීමේ උත්සාහයට කතානායකවරයාගේ සහයක් අවශ්‍ය නොවන බව සඳහන් කළේය.

විපක්ෂය පවසන පරිදි ආර්ථිකය කඩාවැටීම වැනි කරණාවලට වගකිවයුත්තේ ජනාධිපතිවරයා නොවේදැයි විමසූ විට එය තමන් පිළිනොගන්නා බව පැවසූ හිටපු විදේශ අමාත්‍යවරයා, ඊට වගකිවයුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ බවට චෝදනා කළේය.

 

Leave A Reply

Your email address will not be published.