topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තවත් AH1 N1 වෛරසය ආසාදනය වූ රෝගීන් නුවර රෝහලේ.

Studio_20170113_085942

AH1 N1 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් පස් දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව රෝහල් බලධාරීහු පවසති.

එම රෝගීන් පස්දෙනාගෙන් එක් රෝගියෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මහනුවර ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු පසුගිය ඉරිදා (ජන. 08) හදිසියේ මියයාමත් සමඟ එම වාට්ටුව වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ.

එම වාට්ටුව ජීවානුහරණය කිරීමෙන් අනතුරුව නැවත විවෘත කළ බවත් එය AH1 N1ආසාදිත රෝගීන් සඳහා පමණක් වෙන්කළ බවත්  දැනගන්නට ඇත.

Leave A Reply

Your email address will not be published.