topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රතන හිමි ස්වාධීන වෙයි.

Studio_20170116_132952

 පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තීරණය කර තිබේ.ඒ වත්මන් ආණ්ඩුව පිළිබඳව ඇති වු කළකිරීමෙනි.උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක දී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමිනි.

විපක්ෂයට එක්වීමට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට එක්වීමට කැමැත්තක් නොදක්වන බව උන්වහන්සේ කියා සිටියේය.

එසේ වුවද ජාතික ප්‍රශ්න හමුවේ බලපෑම් කළ හැකි පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟීමට තමන් දායකත්වය දක්වන බව රතනහිමියන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික හෙළ උරුමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මුල්වරට 2004 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ හිමියෝ 2015 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ.

මහින්ද රාජපක්ෂ රජයට එකතුවී මුලදී කටයුතු කළ ඒ හිමියෝ 2014 නොවැම්බර් මාසයේදී ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක සමග රජයෙන් ඉවත් වූහ.

ඉන්පසු පසුගිය ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන දිනවීම සඳහා උන්වහන්සේ සහයෝගය ලබාදුන්හ.

Leave A Reply

Your email address will not be published.