topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉදිරියේදී නියං වැඩි වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය.

Studio_20170117_082326

ඉදිරියේදී මතුවිය හැකි නියං තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය සහන සැලසීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ඊට අනුබද්ධිත සියලු ආයතනවල පූර්ණ සහය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක ඌනා මැකෝලි මහත්මිය ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරිය ඇතුළු නියෝජිත පිරිසක් ‍ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  හමුවූ අවස්ථාවේදී මේ බව කියා සිටියේ ය.

වියළි කාලගුණයත් සමඟ මතුවිය හැකි නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් ද පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම නියෝජිත පිරිසගේ ඇගයීමට ලක්විය.

ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන ආපදා තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමුකර පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා ඔවුන්ගෙන් ලබාගත හැකි සෑම සහයක්ම ශ්‍රී ලංකාවට ලබාදීමට මැදිහත්වන බවද නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළහ.

පළමු පියවර ලෙස නියං තත්ත්වය පිළිබඳ පරීක්ෂා කිරීම, සමීක්ෂණය හා සන්නිවේදනය යන ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම සැපයිය හැකි බව ද නියෝජිත පිරිස සඳහන් කළහ.

එමෙන්ම ජනතාවට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ප්‍රමාණවත් ජල බවුසර් සපයාගැනීම, ආහාර සහ සෞඛ්‍ය පහසුකම් සැපයීම මෙන්ම නියඟය හමුවේ පීඩාවට පත්වන ජනතාව ණයගැතියන් බවට පත්වීම වළක්වමින් ඔවුන්ට සුරක්ෂිත ආදායම් මාර්ග හඳුන්වාදීම වැනි කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර ශ්‍රී ලාංකීය ජනතාව පීඩාවට පත්වන සෑම අවස්ථාවකම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිරිනැමෙන යුහුසුළු මැදිහත්වීම පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කර සිටියේය.

Leave A Reply

Your email address will not be published.